ටොරන්ට්_වැඩ_නැහැ_නේද?
මොන සුත්තක් ද බන්...
මදැයි ෆිල්ම් එකක් බලන්න කියල ඉඳගත්තා..යකෝ මුන් ෆ්රී දෙනවා කියල තියෙන ලබ්බටත් කෙලලා..

එහෙන් ඉන්ටර්නෙට් පට්ට ස්ලෝ...මෙහෙන් ටොරන්ට් බ්ලොක් කරලා..
මේකට ද යකෝ ෆ්රී දෙනවා කියන්නේ..
මේකත් හරියට බඩු සේරම හංගල ටොපී විතරක් තියල අද කඩෙන් ඕනේ එකක් නිකන් ගනින් කිව්වා වගේ වැඩක් නේ...
මම නම් ෆ්රී කියල මෙලෝ දෙයක් බෑවේ නැහැ...
එත් අපිත් මුන් හින්ද කුණ කන්න ඕනේ..මොන රෙද්දක් ද...දෙන්න බැරිනම් නිකන් ඉන්න ඕනේ..වැඩක් කරගන්නත් නැහැ පට්ට ස්ලෝ...