ටොරන්ට්_වැඩ_නැහැ_නේද?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ටොරන්ට්_වැඩ_නැහැ_නේද?

    මොන සුත්තක් ද බන්...:angry:

    මදැයි ෆිල්ම් එකක් බලන්න කියල ඉඳගත්තා..යකෝ මුන් ෆ්‍රී දෙනවා කියල තියෙන ලබ්බටත් කෙලලා..:oo::dull:

    එහෙන් ඉන්ටර්නෙට් පට්ට ස්ලෝ...මෙහෙන් ටොරන්ට් බ්ලොක් කරලා..:dull:

    මේකට ද යකෝ ෆ්‍රී දෙනවා කියන්නේ..:angry::rofl: මේකත් හරියට බඩු සේරම හංගල ටොපී විතරක් තියල අද කඩෙන් ඕනේ එකක් නිකන් ගනින් කිව්වා වගේ වැඩක් නේ...:lol:

    මම නම් ෆ්‍රී කියල මෙලෝ දෙයක් බෑවේ නැහැ...:no: එත් අපිත් මුන් හින්ද කුණ කන්න ඕනේ..මොන රෙද්දක් ද...දෙන්න බැරිනම් නිකන් ඉන්න ඕනේ..වැඩක් කරගන්නත් නැහැ පට්ට ස්ලෝ...:angry:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මොක දාගත්තත් පට්ට ස්ලෝ බන්...:no:
    xaLoqdl.png

    mageth slow ban :dull::dull::dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    යකෝ ෆී දෙනවයි කියන්නේ ටොරන්ට්ස් විතරක් නෙවෙයිනේ. බාපියකෝ ඩිරෙක්ට් ලින්ක් වලින්. අනික උන්ගේ කන්ඩිශන් තියෙනවා කියලත් තියෙනවනේ බන්. නිකන් දෙන දේටත් උබලා බනිනවා. මම නම් slt එකට විරුද්ධව තව අවුරුද්දක් යනකන් කට හොල්ලන්නේ නෑ. අපිට බාන්න දෙනවා නම් වෙන මොනාද ඕයි.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    යකෝ ෆී දෙනවයි කියන්නේ ටොරන්ට්ස් විතරක් නෙවෙයිනේ. බාපියකෝ ඩිරෙක්ට් ලින්ක් වලින්. අනික උන්ගේ කන්ඩිශන් තියෙනවා කියලත් තියෙනවනේ බන්. නිකන් දෙන දේටත් උබලා බනිනවා. මම නම් slt එකට විරුද්ධව තව අවුරුද්දක් යනකන් කට හොල්ලන්නේ නෑ. අපිට බාන්න දෙනවා නම් වෙන මොනාද ඕයි.
    aniwa aniwa :P
    :P
    7jyMvn6.png