ටොරෙන්ට් ස්බාන කට්ටිය අනිවා බලන්න :)

m.shabri

Member
Aug 21, 2008
277
10
0
Colombo
:) හික්zz, කුරුණෑගල ඕන තරම් කඩවල් තියේ මචන්.. :sorry: සෝ, ඒකත් කෙරෙන්නෙ නෑ. :( අඩු ගානෙ මම වයි-ෆයි ඇටෙව්ව සර්වර් එක ඕපන් කරල, :yes: පාරෙ යන කවුරුහරි ෆිල්ම් ටිකක් අරන් පලකො කියල.. :( ඒත් නෑ එකෙක්වත්.. :no: ඩීවීඩී වලට දාන්න බෑ මචන් අනික. ඔක්කොම movies වගේ 8GB ටු 40GB වගේ තමයි.. :sorry: බ්ලූ-රේ ඩිස්ක් ඕන.. :no: මගෙ ගාව ඩීවීඩී රයිටර් එකෙක් විතරයි තියෙන්නෙ..

hmmmmmm
 
creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    :( දැන් බාල බාල බාන්න දෙයක් නෑ බං.. :sorry: උඹලටත් ස්පීඩ් කනෙක්ෂන් තිබ්බාම තේරෙයි.. :yes: එතකොට කරන්න තියෙන්නෙ ෆිල්ම් බාද්දි ෆුල් බ්ලූ-රේ එකම බාන එකයි දවස් 1.5න් 2න් සම්පූර්ණයි... :yes: දවසට GB 18ක් 20ක් වගේ පුළුවන්.
    ඒක ඇත්ත .. දැන් බාන්න දෙයක් නැති තරම්...
    TV Show තමා බාන්න තියෙන්නෙ...
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඔය කියන්නේ Torrific එක එක ගැනද? ;)

    :no: මගෙ තියෙන්නෙ http://xxxxxxxxxxxxxx.xxxxxxxxxxx.pulsedmedia.com/ :-)eek:xxxx දැම්මෙ ඒ ටික මෙතෙන්ට අවශ්‍යය නැති නිසා) එකක් මචන්.. :yes: ටොරිෆික් එකේ බාන්න විතරයි නෙ.. :sorry: ඉන් පස්සෙ නවතිනව නෙ. ටොරිෆික් වගේමයි සිඩ් පෙට්ටිත්.. හැබැයි දිගටම සීඩ් වෙනව ටොරන්ට් එක.. :yes:
     
    m.shabri

    Member
    Aug 21, 2008
    277
    10
    0
    Colombo
    ඒක ඇත්ත .. දැන් බාන්න දෙයක් නැති තරම්...
    TV Show තමා බාන්න තියෙන්නෙ...

    අඩෝ ඔහම කියන්න එපා ඉතින් 512 කනේක්ශන් තියන අයට දුක හිතෙනවා එතකොට:(:(:(
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔව් මගේ 700ම්බ් ෆිල්ම් 2ක් පැය 6 download වුනා
    මීට කලින් මේක ගැන දැනගෙන හිටියේ මචං ඒත් මෙහෙම ස්පීඩ් කතාවක් දැනගෙන හිට්යේ නැහැ..උඹ පාවිච්චි කරන ADSL පැකේජ් එක මොකද්ද?SLT 512kbps?:eek:
     
    m.shabri

    Member
    Aug 21, 2008
    277
    10
    0
    Colombo
    :no: මගෙ තියෙන්නෙ http://xxxxxxxxxxxxxx.xxxxxxxxxxx.pulsedmedia.com/ :-)eek:xxxx දැම්මෙ ඒ ටික මෙතෙන්ට අවශ්‍යය නැති නිසා) එකක් මචන්.. :yes: ටොරිෆික් එකේ බාන්න විතරයි නෙ.. :sorry: ඉන් පස්සෙ නවතිනව නෙ. ටොරිෆික් වගේමයි සිඩ් පෙට්ටිත්.. හැබැයි දිගටම සීඩ් වෙනව ටොරන්ට් එක.. :yes:

    මචන් දන්නේ නැති නිසා අහ්න්නේ ටොරිෆික් කියන්නේ මොකද්ද?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    එකෙත් පොඩි සාධාරණයක් තියනවා

    :yes: ආයෙත් අහල.. :no: උන් හූරන් කනවට යන්තම් වත් අපි උන්ව හූරන් කන්න ඕන, පුළුවන් කම තියෙද්දි.. :lol:

    ඒක ඇත්ත .. දැන් බාන්න දෙයක් නැති තරම්...
    TV Show තමා බාන්න තියෙන්නෙ...

    :yes: ඔවු මචන්.. මම අයිපීටී එකේ ස්මෝල්විලා HD බෑව අර 93.xxGB තියෙන එක.. season 1 කොටස් 4යි බැලුවෙ. :( මැකුව.. තියාගන්න ඉඩ නෑ.. :sorry:
     
    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    :no: මගෙ තියෙන්නෙ http://xxxxxxxxxxxxxx.xxxxxxxxxxx.pulsedmedia.com/ :-)eek:xxxx දැම්මෙ ඒ ටික මෙතෙන්ට අවශ්‍යය නැති නිසා) එකක් මචන්.. :yes: ටොරිෆික් එකේ බාන්න විතරයි නෙ.. :sorry: ඉන් පස්සෙ නවතිනව නෙ. ටොරිෆික් වගේමයි සිඩ් පෙට්ටිත්.. හැබැයි දිගටම සීඩ් වෙනව ටොරන්ට් එක.. :yes:
    එක හොදයි නැතම් අනික් peers ල පවුනේ.:yes:
    :yes:
    :yes::yes:
     
    m.shabri

    Member
    Aug 21, 2008
    277
    10
    0
    Colombo
    මීට කලින් මේක ගැන දැනගෙන හිටියේ මචං ඒත් මෙහෙම ස්පීඩ් කතාවක් දැනගෙන හිට්යේ නැහැ..උඹ පාවිච්චි කරන ADSL පැකේජ් එක මොකද්ද?SLT 512kbps?:eek:

    hmmm ekama thama
     
    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    issara use kala mama vuze eka... but utorrent eka thama mata fit wenne :)
    kohomada ban client eken speed eka wenas wenne ? :eek:

    මමත් ඉස්සර ඕක තමා යූස් කලේ.. දැන් බිට්-ටොරන්ට් තමා.. මු කියන විදිහට දැන් මේක ඩවුන්ලෝඩ් කලාම උන් අපිට නෙට් කනෙක්ෂන් එකක් එහෙමත් දෙනවා ඇති
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    අඩෝ ඔහම කියන්න එපා ඉතින් 512 කනේක්ශන් තියන අයට දුක හිතෙනවා එතකොට:(:(:(

    :) ගණන් ගන්න එපා මචන්, :sorry: මෙහෙම බාන්න ගත්තමත් වධයක් එක අතකින්.. :( ඇයි බාන බාන එක ඉක්මනට බලන්න ඕන, :no: ඉඩ නෑ නෙ.

    මචන් දන්නේ නැති නිසා අහ්න්නේ ටොරිෆික් කියන්නේ මොකද්ද?

    :) ඒකට ටොරන්ට් එක දුන්නාම ටොරන්ට් එකේ තියෙන ෆයිල් ටික එහෙට බාල ෆයිල් එක HTTP විදියට බාගන්න පුළුවන්.. :cool: ඉස්සර ඉමේජ්ෂැක් එකෙත් දුන්න එක්කනෙක් ට 100Mb/s, 5GB HDD වෙනකම් ඉඩ මාසෙට 15GB HTTP ට්‍රැෆික්.. :sorry: දැන් ඒක නෑ..
     
    m.shabri

    Member
    Aug 21, 2008
    277
    10
    0
    Colombo
    මමත් ඉස්සර ඕක තමා යූස් කලේ.. දැන් බිට්-ටොරන්ට් තමා.. මු කියන විදිහට දැන් මේක ඩවුන්ලෝඩ් කලාම උන් අපිට නෙට් කනෙක්ෂන් එකක් එහෙමත් දෙනවා ඇති

    පිස්සු හැදෙයි:eek::eek: