ටොලරන්ස්

AnuradhaRa

Well-known member
  • හැමදාම කන බත් පිඟානට Tolerance එකක් ගොඩ නැගෙන්නෙ නෑ..
    හැමදාම කෑවත් ඒ රස අඩුවක් නැතුව දැනෙනව බොහෝ දුරට..
    ගෑනිත් එක්ක අහවල් වැඩේ දිගටම කලා කියල රසේ අඩුවක් නෑ..
    අපි එදිනෙදා කරන දේවල් මැරෙන තුරාවට කලත් තෘප්තියෙ අඩුවක් නෑ..

    ඒත් Drugs...
    Tolerance is a person's diminished response to a drug, which occurs when the drug is used repeatedly and the body adapts to the continued presence of the drug.
     
    • Like
    Reactions: snm1990

    AnuradhaRa

    Well-known member
  • Redda everything has a tolerance :yes:

    ඒ වුණාට කෑමවල ටොලරන්ස් එක මත්ද්‍රව්‍ය එක්ක බලද්දි හොඳටම අඩුයි. ටොලරන්ස් එකක් නෑ කියල වුණත් කියන්ඩ පුලුවන්..
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    හැමදාම කන බත් පිඟානට Tolerance එකක් ගොඩ නැගෙන්නෙ නෑ..
    හැමදාම කෑවත් ඒ රස අඩුවක් නැතුව දැනෙනව බොහෝ දුරට..


    පිස්සුද බන් අපි කඩෙන් කන්නේ හැමදාම කන බත් පිඟාන බැරි නිසානේ ( කොත්තු , පීසා etc... )



    ගෑනිත් එක්ක අහවල් වැඩේ දිගටම කලා කියල රසේ අඩුවක් නෑ..

    උඹ බැඳලද නැද්ද මම දන්නේ නෑ මචෝ , එත් උඹ බැඳපු කෙනෙක් නම් , උඹ ඔහොම කියනවා නම් , ඇත්තටම උඹ සිරා පොරක් , මොකද ගොඩක් අයට ටික කාලයක් ගියාම ඔය වැඩේ මෙලොරහක් නැති දෙයක් , එකනේ පිට යන්නේ

    සාමාන්‍යයෙන් මිනිස්සු කැමති විවිධත්වයට
     
    Last edited:

    AnuradhaRa

    Well-known member

  • ඇයි යකෝ තොට ඒක තේරෙන්නෙ නැද්ද? ලොකු වෙනසක් තියෙනව.. ලොකු පරතරයක් තියෙනව.. මත්ද්‍රව්‍ය සහ සාමාන්‍ය එදිනෙදා අපි ගන්න දේවල් අතර (උදා - කෑම)
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,986
    4,437
    113
    නෑ බන්.. කෑමටත් tolerance එකක් තියෙනවා.. හැමදාම එකම එළවලු එක්ක බත් කන්න ගියොත් එපා වෙන් නැද්ද ??? සතියෙන් එපා වෙයි
     

    AnuradhaRa

    Well-known member
  • නෑ බන්.. කෑමටත් tolerance එකක් තියෙනවා.. හැමදාම එකම එළවලු එක්ක බත් කන්න ගියොත් එපා වෙන් නැද්ද ??? සතියෙන් එපා වෙයි

    හැමදේටම ටොලරන්ස් එකක් තියෙනව.. ඒ වුණාට එදිනෙදා අපි පරිභෝජනය කරන කෑම බී‍ම තේ කෝපි, වතුර වලට ගොඩක් අඩුයිනෙ
    උඹ කියන විදියට එහෙනං සතියක් කුඩු ගහනව ඒකෙන් එන ආතල් එක අඩු වුණාම ගංජ ගහනව, ඒකත් එපා වුණාම කොකේන් ගහනව, ආයෙත් කුඩු ගහනව :D
    යම් කිසි එක එළවළුවකට ටොලරන්ස් එකක් ගොඩ නැඟුණ කියමු. කාලයක් ඒක නොකා හිටියොත් පරණ ආසාවම ආයෙ එනව..
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෑම වලදි ඕක සලකන්න වෙන්නෙ බඩගින්නත් එක්ක....
    ඩ්‍රග්ස් වලට වඩා වෙනස් සිනාරියෝ එකක්...
     
    • Like
    Reactions: AnuradhaRa

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං නං දැන් අවුරුදු 8ක් විතර එකම බෙහෙත හැමදාම බොනව තාම නං ඔය කියන විදිහෙ ටොලරන්ස් එකක් ගොඩනැඟිල නෑ බං :oo:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මං නං දැන් අවුරුදු 8ක් විතර එකම බෙහෙත හැමදාම බොනව තාම නං ඔය කියන විදිහෙ ටොලරන්ස් එකක් ගොඩනැඟිල නෑ බං :oo:

    උඹ මොනාද බොන්නෙ :confused: