ටොලරන්ස්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
:shocked: ubata doctor da ganna kiwwe,?

හැදුන මුල් කාලෙ මාස තුනෙන් තුනට වගේ දොස්තරලව චැනල් කර කර පෙන්නුව දෙන්නෙ ඕක තමා :sorry: ඉතිං මං දිගටම ගන්නව ආයෙ දොස්තරල හම්බවෙන්න ගියෙ නෑ :no: අනික prescriptions ඕනෙ නෑ නිකං ඉල්ලුවාම ඕක දෙනව :yes:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හැදුන මුල් කාලෙ මාස තුනෙන් තුනට වගේ දොස්තරලව චැනල් කර කර පෙන්නුව දෙන්නෙ ඕක තමා :sorry: ඉතිං මං දිගටම ගන්නව ආයෙ දොස්තරල හම්බවෙන්න ගියෙ නෑ :no: අනික prescriptions ඕනෙ නෑ නිකං ඉල්ලුවාම ඕක දෙනව :yes:

    e unata prolong use karanna hoda na yako ehema..
    tolarence build nowunata wena widiyata balapanna puluwan,,
    poddak oya gana hoyala balapan... :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    e unata prolong use karanna hoda na yako ehema..
    tolarence build nowunata wena widiyata balapanna puluwan,,
    poddak oya gana hoyala balapan... :yes:

    ඉතිං බං එහෙම කියල මක් කරන්නද :sorry: දොස්තරල නං කිව්වෙ සෙටිරිසින් වල එහෙම භයානක අතුරු ආබාධ නෑ ගොඩක් කල් ගත්තත් ලොකු අවුලක් වෙන්නෙ නෑ කියල :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං බං එහෙම කියල මක් කරන්නද :sorry: දොස්තරල නං කිව්වෙ සෙටිරිසින් වල එහෙම භයානක අතුරු ආබාධ නෑ ගොඩක් කල් ගත්තත් ලොකු අවුලක් වෙන්නෙ නෑ කියල :yes:

    oka gana karala thiyana research anuwa nam prolong useage eken side effects na wage ... :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    mamath gannawa. allergy to dust. mata thiyenne kiwisum yana eka

    හච්චි නං යවල නිකා හිටියෑකිනෙ බං :sorry: ඒ වගේ එකක් වුනා නං මං මලාට බෙහෙත් බොන්නෑ :no: මේක නං හැදුනාම බොනව නෙමේ පෙත්ත හපලත් කන්න පුලුවන් :sorry:

    oka gana karala thiyana research anuwa nam prolong useage eken side effects na wage ... :yes:

    අවුලක් තියෙනව නං මට කෙලවුනාම මගෙන් හොයාගන්නැතෑ :yes:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    mamath gannawa. allergy to dust. mata thiyenne kiwisum yana eka

    මටත් තියෙනවා බන් ඔය ලෙඩේ , හචින් ගිහිල්ලා , හොටු ඇවිල්ලා , නාහේ හිරවෙලා , එපා වෙනවා බන් , මමත් කරන්නේ anti histamin එකක් බොන එක තමයි , ගොඩක් වෙලාවට cetirizine තමයි