anti histamin එකක්![]()
හරි ඉතිං මොකක්ද උඹෙ අවුල

levocetirizine කියල අලුත් එකකුත් තියෙනව
anti histamin එකක්![]()

mona pakatada yako hamadama bonne.?
thota hamadama hembirissawada,?

හෙම්බිරිස්සාව නෙමේ බං මුලු ඇඟම කසන්න ගන්නව ඕක ගහන්න බැරිවුනොත්![]()
ubata doctor da ganna kiwwe,?ubata doctor da ganna kiwwe,?
ඉතිං මං දිගටම ගන්නව ආයෙ දොස්තරල හම්බවෙන්න ගියෙ නෑ
අනික prescriptions ඕනෙ නෑ නිකං ඉල්ලුවාම ඕක දෙනව 
හැදුන මුල් කාලෙ මාස තුනෙන් තුනට වගේ දොස්තරලව චැනල් කර කර පෙන්නුව දෙන්නෙ ඕක තමාඉතිං මං දිගටම ගන්නව ආයෙ දොස්තරල හම්බවෙන්න ගියෙ නෑ
අනික prescriptions ඕනෙ නෑ නිකං ඉල්ලුවාම ඕක දෙනව
![]()

e unata prolong use karanna hoda na yako ehema..
tolarence build nowunata wena widiyata balapanna puluwan,,
poddak oya gana hoyala balapan...![]()
දොස්තරල නං කිව්වෙ සෙටිරිසින් වල එහෙම භයානක අතුරු ආබාධ නෑ ගොඩක් කල් ගත්තත් ලොකු අවුලක් වෙන්නෙ නෑ කියල
anti histamin එකක්![]()
ඉතිං බං එහෙම කියල මක් කරන්නදදොස්තරල නං කිව්වෙ සෙටිරිසින් වල එහෙම භයානක අතුරු ආබාධ නෑ ගොඩක් කල් ගත්තත් ලොකු අවුලක් වෙන්නෙ නෑ කියල
![]()

mamath gannawa. allergy to dust. mata thiyenne kiwisum yana eka
ඒ වගේ එකක් වුනා නං මං මලාට බෙහෙත් බොන්නෑ
මේක නං හැදුනාම බොනව නෙමේ පෙත්ත හපලත් කන්න පුලුවන් 
oka gana karala thiyana research anuwa nam prolong useage eken side effects na wage ...![]()

mamath gannawa. allergy to dust. mata thiyenne kiwisum yana eka