ටොස්‌_එක_දිනුවා

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ටොස්‌_එක_දිනුවා

    ටොස්‌ එක දිනුවා කියන්නේ මැච් එක දිනුවා වගේ තමයි.:D:rolleyes:
    ඉතින් දැන් සන්තෝසේ බැරුවා.
    :P:love:

    Sri-Lanka_Team_Wallpapers.jpg

     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    පැටියා;9564417 said:
    එල එල මචං.
    මට මැච් එක බලන්න පින නෑනේ
    අප්ඩේට්ස් දාපං පුලුවන් නම්
    :nerd:
    :(:(
    ඇයි මොකද සීන් එක.
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එල එල අද අපි දිනුං........
    එල කිරි සිංහ පැටවු........
    ශ්‍රී ලංකාවට සදා ජය...........
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    පැටියා;9564455 said:
    ටීවී එකට බඩු පැකට් වුනා මචං
    :(:(:(

    නෙට් එකෙන් බලපන්. 512 වුනත් අවුලක් නැතුව බලන්න පුළුවන්. මෙන්න බඩු.

    http://www.cric365.info