ටොස් එක පරාදයි.😥😥😥

ara88

Well-known member
  • Jan 11, 2021
    3,309
    5,913
    113
    ඉතින් ඒක හොදයි..
    මමත් බලාගෙන හිටියේ ඔය ලබ්බේ ටොස් එක පරදිනකන්..
    ටොස් එකෙන් මැච් එකක්වත් දින්නේ නෑ
    ඒක ඇත්ත බන්. ටොස් එක පැරදිලත් දිනන්න පුළුවන් නම් අපිව නෝන්ඩි කරපු ගාම්භීර් ලට පෙන්නන්න පුළුවන් අපේ තරම
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,882
    1,682
    113
    ඒක ඇත්ත බන්. ටොස් එක පැරදිලත් දිනන්න පුළුවන් නම් අපිව නෝන්ඩි කරපු ගාම්භීර් ලට පෙන්නන්න පුළුවන් අපේ තරම
    sirawata bn :yes: :yes:
     
    • Like
    Reactions: Rapunzel003