ටෝනි ඇබට් නීතිය රකී

killing machine

Well-known member
  • Jun 27, 2011
    979
    122
    63
    ටෝනි ඇබට් නීතිය රකී

    ලංකා තෑග්ග රජයට

    පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට පැමිණි ඕස්ට්‍රේලියා අගමැති ටෝනි ඇබට්ට මහින්ද රාජපක්ෂ ජනපති වටිනා තෑගි දුන්නේය.
    කමිස අත අමුණන බොත්තම් කටු දෙකක් හා කැටයම් කළ රිදී පෙට්ටියක් ඔහුට පිරිනැමිණි.
    කමිස බොත්තම් කටු දෙකේ වටිනා දියමන්ති ද ඔබ්බවා තිබිණි.
    ඕස්ට්‍රේලියා අගමැති සිය රටට ගිය ගමන් එම තෑගි රජයට භාර දුන්නේය.
    ඕස්ට්‍රේලියා නීතිය අනුව ඕස්ට්‍රේලියා ඩොලර් හත්සිය පනහකට (රුපියල් 89505 ) වඩා වටිනා තෑග්ගක් මන්ත්‍රීවරයකුට භාර ගත නොහැකිය.
    බෘනායි රාජ්‍යයේ සුල්තාන් වරයාගෙන් ලැබුණූ හම් බෑගයක් ද ෂැම්පේන් බෝතල් දොළහක්ද, ශිරාස් වයින් බෝතල් දොළහක් ද ඔහු රජයට භාර දුන්හ.
    ටෝනි ඇබට් හා ඔහුගේ බිරිය මාගීට උතුරු සිඩ්නි නුවර නිවස හැර අන් ආයෝජනයක් නැත.
     
    • Like
    Reactions: c boy

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    මොනා කරන්නද බං යුද්දේ දින්නේ එයාලු නේ..:rofl:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    man kalpana kare mama parliment eke inna ekeknam geyak witharak thiyan hingannek wage inna oneda kiyala. umbala minister kenek unoth ohoma theggak lebunoth anduwata denawada ban :P nedeyonta salakannai yaluwonta job dennai gewal wete eunta adara karannai weda kee dahak karanna oneda ban :D minister kenek wenawata wada minister kenek nowee inna eka labai :D
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    යුද්දේ දිනපු නිසා™ ඕවා අපේ රටේ දේශ ප්‍රේමි™ නායකයන්ට අදාල නොවේ