ටෞකන්ඩ සංහිදියාව

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඔන්න බලපන් ජනබලය ගැන පොස්ට් දා ගෙන රණ්ඩු වෙන එකක් මේකට අඩුම bump වත් කරන නැ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්නය අගමැති වෙලා නිවටය ජනාධිපති වෙද්දිම අපි නම් ඕව වෙනව කියල දන්නව, දැන් ඉතින් කොරන්ඩ දෙයක් නැ චන්දෙ එනකන් ඉවසන් ඉමු..චන්දෙ ආපුවාම කරුනාකරල චන්දය බුද්ධිමත්ව පාවිච්චි කරපල්ල..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙයියන්ගෙ නාමෙන් ලබන පාරවත් බුද්ධිමතව චන්දය භාවිතා කරමු..

     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පොන්නය අගමැති වෙලා නිවටය ජනාධිපති වෙද්දිම අපි නම් ඕව වෙනව කියල දන්නව, දැන් ඉතින් කොරන්ඩ දෙයක් නැ චන්දෙ එනකන් ඉවසන් ඉමු..චන්දෙ ආපුවාම කරුනාකරල චන්දය බුද්ධිමත්ව පාවිච්චි කරපල්ල..


    :yes:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    දෙමලෙක් ඇවිත් සිංහලයෙක් මෙහෙම කිව්ව නම් ඌට නඩු දාලා ජාතියාන්තරයටත් ගෙනිහින් දෙමලුන්ට අන්න සිරි ලඞකාවෙ සිංහලු ගහනෝ කියල රාවයක් ගිහින් බෞද්ධ අයටත් මිලේච්ඡයො කියලා. ආන්ඩුවෙ පොන්න හැත්ත නැට්ට පුකේ ගහන් ඉන්නවා මේවා දැක දැක. මොකා බලයට ආවත් දෙමලුන්ටයි තම්බින්ටයි ඔලුව නවාගෙන තමා ඉන්නෙ. ඕකෙ අඩු වැඩි වීම විතරයි වෙන්නෙ. ඒ අතින් දැන් ආන්ඩුවෙ උන් නම් රාජකීය පොන්නකමක් එක්ක ඉන්නෙ. පොන්නකමේ උපරිමේ. දැක්කද පොලීසියෙ කෙනා. ඇඬිලා වගේ උන්නේ. සිංහ නාද අපිට. හොරිකඩ බල්ලො රැලකට මැදිවුන පූස් පැටියා වගේ. පව්..
     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    චන්දෙ ආපුවාම කරුනාකරල චන්දය බුද්ධිමත්ව පාවිච්චි කරපල්ල..