පවරා දෙන පාසල් වල ආගමික සංහිදියාව. 🥱🥱🥱

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඉතින් හොදයි නේ.
    මම නම් කැමති එකට .
    එතකොට ඇතුලේ ඉන්න උන්ට ආගම් ගැන කිසි ප්‍රශ්නයක් නෑ . ඔක්කොම උන්ට එකක් නේ තියෙන්නේ. ආගම් විදියට බෙදිලා උදේට වෙන වෙනම වදින්නේ නෑ . කොටින්ම ආගමික බෙදීම් නෑ .. 🥱
    හැබැයි ඉස්කෝල පිටින්, ජාති, ආගම් තව ලිංග බේදෙන් ගෑණු පිරිමි කියලත් බෙදලා ඕක විතරක් කරාම හරි කියලද කියන්නෙ....