ඩඩ්ලිට බිස්නස් එපා කරයිද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අලුත්ගම ගෙ නම් භයා වෙන්න දෙයක් නෑ. Dial එක කියපු එක දෙයක් සාර්ථක උනේ නැ.
     
    • Haha
    Reactions: Lovtus

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඒකත් හරියට 100 ට අඩුවෙන් හාල් දෙනවා කිව්ව වගේ කතාවක්. :lol: :lol:
     
    • Haha
    Reactions: Lovtus

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    හාල්වලට පාලන මිලක් නැති එකෙ ඩඩ්ලි සතුටින් 80ට අරං 160ට 170ට දෙයි
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    අම්මෝ කොරලම ගනී මහින්දානන්දයා... පඹයටම හරියන dial එක..:lol: :lol:
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    Presidentලා 2-3 එකතු වෙලා හදපු business එකක් නැති වෙන්නේ නැහැ ලොවෙත්
     
    • Like
    Reactions: vgp

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වී 1kg රු.75 ගානේ මිලට ගන්න වී අලෙවි මණ්ඩලේ සූදානම් - අලුත්ගමගේ


    tholbariya kiyapu deyak kawadada ban kare??
    harihaman family life ekak nathi ponna sakkili ballo
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    වී 1kg රු.75 ගානේ මිලට ගන්න වී අලෙවි මණ්ඩලේ සූදානම් - අලුත්ගමගේ
    biyagama achchu gahapu rupiyal walinne denne............
    rawatena eka rawatei, dollars walin illa ganilla.........
    lol
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොහොම හොදයි ගොවින්ට වාසියි, බිල්ලො මවල ගොයියො නටවපු ජෙප්පන්ට ඇපත් නැති වෙනව ඔය වැඩෙන්..🤣🤣
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    එන්නත ලන්කාවෙම හදන්න සූදානම්
    තෙල් කනින්න සූදානම්
    වාහන ගෙනවන්න සූදානම්
    චිනෙන් හාල් ගෙන්වන්න සූදානම්

    හෙන ප්‍රොඩාවයි මුලාවයි
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බොහොම හොදයි ගොවින්ට වාසියි, බිල්ලො මවල ගොයියො නටවපු ජෙප්පන්ට ඇපත් නැති වෙනව ඔය වැඩෙන්..🤣🤣
    බොහොම හොදයි thamai ban, eth me moda gon ela haraka kiyana dewal karanne nathi eka thamai awula.

    oya kiyana Rs. 75 gannawa kiyana ekath wenne nathi wedak. moko aru gannawa ida wada gewala.
    kohomath nandasena, mahindananda ehema ඩඩ්ලි issaraha padiri wenawa.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොහොම හොදයි thamai ban, eth me moda gon ela haraka kiyana dewal karanne nathi eka thamai awula.

    oya kiyana Rs. 75 gannawa kiyana ekath wenne nathi wedak. moko aru gannawa ida wada gewala.
    kohomath nandasena, mahindananda ehema ඩඩ්ලි issaraha padiri wenawa.
    ඉතින් අපිට ගැටලුවක් නැනෙ, ඌ 100 ගානෙ ගත්තත් ප්‍රශ්නයක් නැ, අපිට අවශ්ය ගොවින්ට හොද මිලක් ලැබෙන එක, ඒකෙන් වාසිය අපිටමනෙ පොන්නයො..තොපිට හුල්ල හුල්ල ඉන්ඩයි වෙන්නෙ🤣🤣🤣🤣🤣🤣🤣