ඩඩ්ලිට යකා වැහෙයි

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ආණ්ඩුවට වැඩක් කරගන්න තවමත් බැහැ

    තෙල් හංගන එවුන් අල්ලන්න ක්‍රම නැහැ

    හාල් හංගන එවුන් හොයන ක්‍රම නැහැ

    මුන් ඔක්කොම චන්දෙ දී සල්ලි ගන්නේ මුන්ගෙන් නිසා මේ දේශපාලුවෝ එකෙක්වත් මුන්ට විරුද්ධ වෙන්නේ නැහැ
     
    • Like
    Reactions: Ryan08

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,536
    113
    ඊයා බං බුල්ඩෝග් කෙනෙක් බුරනවා වාගේ. මගේ ඔළුව රිදෙනවා ඩඩ්ලි කාරයාව දකිද්දි
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    ඕනෑම මාෆියාවක expiry date එකක් ඇත. මූගේ ඇඩ් එකෙන් ඊළඟ රැල්ලේදී මුගේ මෝළ බේරෙනවා.
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    Scripted Drama දද්ද්ලියා බය වෙලා ඇත්තේ හොදටම කමක් නැහැ මුන් මුන් ම අරගන්නවා නම්

    ඔය බබා පාර්ට් දැම්මට මුන් ඔක්කොම ඉනිද්යාවේ ගෙන්නපු හාල් අඩුවට ආණ්ඩුවෙන් පන්නගෙන මුන්ගේ නම් ගහලා විකුනානා
    අරලිය කිරි සම්බා බලපන් කන්න පුලුවන්ද කියලා සම්බා වලට වඩා හෙනම චාටර්

    ඔක්කොම යාලුවෝ මල්ලි තමය
    කීරි සම්බ තියෙන්නෙ අපේ රටේ විතරයි.