ඩඩ්ලිට යකා වැහෙයි

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    Scripted Drama දද්ද්ලියා බය වෙලා ඇත්තේ හොදටම කමක් නැහැ මුන් මුන් ම අරගන්නවා නම්

    ඔය බබා පාර්ට් දැම්මට මුන් ඔක්කොම ඉනිද්යාවේ ගෙන්නපු හාල් අඩුවට ආණ්ඩුවෙන් පන්නගෙන මුන්ගේ නම් ගහලා විකුනානා
    අරලිය කිරි සම්බා බලපන් කන්න පුලුවන්ද කියලා සම්බා වලට වඩා හෙනම චාටර්

    ඔක්කොම යාලුවෝ මල්ලි තමය
    කීරි සම්බ අපේ රටේ හදපු හාලක්. ලංකාවෙ විතරයි තියෙන්නෙ
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    Hahahaha 😂😂 lassnata ragapanwa. Yako balagena giyama api witharane me rate ragapanne natuwa inne 🤣
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මු දම්මික පෙරේරා එක්ක ගේමට වගෙ එන්න යන්නෙ