ඩයනා ගහක් තියනව පට්ට වෙනස්

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    උබ අලුත් වෙරියන්ට් එකක් හදලා වෙනන පුලුවන්, වාහම එකෙ ඩි.එන්.එ චෙන් වලට පෙටන්ට් එක ගනින්, නැත්නම් ඩයනා උබෙ කොන කපල දාල, එක උස්සයි,,,
     
    • Sad
    Reactions: skymicro

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    උබ වරෙන් මන් උබටත් ගෙවන්නම් මගෙත් ලෙවකාපන් . මයිනට වඩා ගෙවනව :lol: :lol: :lol:
    උඹේ මහා එකාට පොඩ්ඩක් ඔවා ගෙන් දීපන් මොංගල් ගතිය හොඳ වෙන්නත් එක්ක 🤣🤣
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    Sativa පැලයක් වෙන්න ඇති , ඒවගේ THC ලෙවල් එක වැඩී,ගැහුවම නිල් වෙන්න වදිනවා :P ,මේ මම ලගදි හදපු පැල දෙකක් ,සමහරු කියනවා කොළ ගැහුවම වදින්නෙ නෑ අරකයි මේකයි කියලා:lol: මේවගේ කොළ පවා වැදෙනවා හැක් වෙන්න,මෙහෙම වවාගෙන ගහනවනම් හොද පැලයක් හදලා වේලලා පදම් කරලා මාසයක් විතර සැපට ගහන්න පුලුවන් :D
    IMG-20220628-WA0006.jpg
    IMG-20220808-WA0006.jpg
    :yes:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Sativa පැලයක් වෙන්න ඇති , ඒවගේ THC ලෙවල් එක වැඩී,ගැහුවම නිල් වෙන්න වදිනවා :P ,මේ මම ලගදි හදපු පැල දෙකක් ,සමහරු කියනවා කොළ ගැහුවම වදින්නෙ නෑ අරකයි මේකයි කියලා:lol: මේවගේ කොළ පවා වැදෙනවා හැක් වෙන්න,මෙහෙම වවාගෙන ගහනවනම් හොද පැලයක් හදලා වේලලා පදම් කරලා මාසයක් විතර සැපට ගහන්න පුලුවන් :D View attachment 190989View attachment 190990:yes:
    මොකක්ද බන් ඒ පිච්ච මල් අවිත් තියෙන්නෙ ගහේ
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන්ල මේකයි සීන් එක . මගෙ යාලුවෙක් හැටන් පැත්තෙන් ඩයන රු 2000ක අරගෙන . (ඩයන කියන්නෙ දැන් ගංජ වලට ) ඒකෙ ඇට ටික ඌ ඉන්න පැත්තෙ පැල වෙන්න දාල . නිකන්ම පැල වෙලා . ඒකෙන් එක පැලයක් ගෙදර ගෙනත් හිටවල (හෝමගම) . ඒක හිටවනකොට කොරෝන කාලෙ ගෙනාපු පස්පංගුව කුඩු පැකට් තුනකුත් දාල එක්ස්පයර් වෙලා නිසා . පෝච්චියක තමා හිටවල තියෙන්නෙ . පෝච්චිය තියෙන්නෙ දෙවෙනි තට්ටුවෙ බැල්කනියෙ AC ෆෑන් එක ලග . හොදට රත් වෙන නිසාද මන්ද ගහ නම් ලී ඉරන සයිස් එකට පට පට ගාල හැදිල .

    දැන් මේකයි සීන් එක . අර අනිත් පැල වගේ නෙමයි මේ පැලේ . කොල ටිකක් හීනියි . ඇල්ලුවහම අත ඇලෙනව . මම ගහෙන් කඩාගෙන ගිහින් අයන් එකෙන් වේලල තව යාලුවො සෙට් එකක් එක්ක ට්‍රයි කරල බැලුව . මේකට නන්න පෝල් වෙනව . මමයි තව එකෙකුයි හිනාව නවත්ත ගත්තෙ බඩ කොර වෙලා හුස්මත් හිර උනාට පස්සෙ . ඒක අමුතුම ෆීලිං එකක් . සින්දු අහනකොට ලාවට ගහන ඉන්ස්ටෘමන්ට් පාර්ට් පවා ඇහෙන්න ගන්නව . සින්දු අහන්න ගත්තොත් නවත්තන්න හිතෙන්නෙ නෑ . අපේ එකෙක් රෑ 7 ඉදල උදේ 2 වෙනකන් ටික්ටොක් බලල මේව ගහල . හෙන සීන් ගොඩයි . හැබැයි අර නිකන් පැල කරපුවගෙ එහෙම නෑ .

    අර පස්පංගු පැකට් වලින් ගහට බලපෑමක් එන්න පුලුවන්ද . ? රස්නෙට කෙමිකල් වෙනස් වෙලාද . මොකක් වෙන්න පුලුවන්ද හේතුව . :dull::dull:
    :dull:
    heat ekata ban. ac laga nisa fan eken ena heat ekata chemical poddak change wela wenna puluwan.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,280
    26,762
    113
    Kandy
    ඔකෙ තියනව බන් පිරිමි ගස් සහ ගෑනු ගස් කියල සීන් එකක්.

    තව සටිවා සහ ඉන්ඩිකා කියලත් තියනව.

    මීට අමතරව තියනව බන් එක එක ප්‍රභේද. මට කෑල්ලක් මේ ලගදි දුන්න පයිනැපල් මොකක්ද ලබ්බකුයි තව මොකක්ද නමක් තියන එකක් හීන් කොල. එකක් ගැහුවම කාම් ඩවුන් වෙනව. අනිකට ටිකක් ආතල් සීන් එකක් එනව.

    මීට අවුරුදු 2කකට වගේ කලින් උනා සීන් එකක්. එකක් ගහල මට ෆුල් ඩිප්‍රෙසන් වගේ ආව එකෙන් හැම දේම නෙගටිව් විදියට පේන්න ගත්තෙ. වටේ ඉන්න එවුන් මට කුමන්ත්‍රනය කරනව වගේ සීන් එකක් හිතෙන්න ගත්ත ලොල්

    ඉතින් ගහනකොට හොද එකක් බලල ගහපන්. අනෙක්වා ඉතින් විසි කරපන්.

    ගන්ජ ගහල නාස්ති උන යාලුවොත් ඉන්නව. යාලුකම් නැතිකරගත්තු උනුත් ඉන්නව. දැන් උන්නද මලාද නැති උනුත් ඉන්නව
    me lagadi bodime kg parak gahala baya una mama.
    mata hitenne jointe eke gada eha patte gedarata danila un policiyata call karala policiyen awith bodime room walata tattu kara kara enawa kiyala henata baya wela hitiye light nimala nida gatta passe
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    අනුන්ගෙ රෙද්දවල් හොයන්නැතුව ඉදහන් බන් . වටේට චීත්ත අදින්න එනව
    උබෙ දුවට දීපන් ටෙස්ට් කරන්න
    දුව නාකොට පස්ස කොහොම ඇතිද
    ගන්ජ ගහන වෙලාවට මතක් වෙන්නේ නැද්ද
     
    • Haha
    Reactions: 2osama

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,624
    113
    Auckland
    මචන් යාලුවෝ නාස්ති උනා කියන්නේ මෙව්වා ඇබ්බැහි වෙනවද ice වගේ? මටත් try කරන්න ඕන බයයි

    ඇබ්බැහි වෙන්න පුලුවන්. ඒක වෙන්නෙ ඩොපමින් නිසා. නැතුව සිගරට් වල වගේ නිකොටින් වගෙ වෙන එකක් නෙවෙයි. ෆෝන් වලට ගේම් වලට වගෙ ඇබ්බැහි වෙලා ඉන්න අය ඉන්නෙ අන්න ඒ වගෙ ඩොපමින් හිට් එකට තමා ඕකට ඇඩික්ට් වෙන්නෙ. මම ලගින්ම ආශ්‍රය කරන සුදු කෙල්ලෙක් ඔය සීන් එකෙ ඉන්නෙ. පට්ට කෙල්ල නමුත් බොන් එකෙන් පාරක් අදිනව දවසකට සැරයක්. නැතුව ඉන්නකොට ඒකිට anxiety වගෙ වෙනව කියනව. අනේ මන්ද ඉතින් අපරාදෙ ජීවිත. මම අන්තිමට පාරක් ගහල මාස 2ක් ඇති. ඇද යට බඩු ටික තියනව තාම ;)

    හැමදාම ගහන එවුන් එක්ක සෙට් වෙන්න එපා වගේ උපදෙසක් තමා දෙන්න තියෙන්නෙ. මානසික අවුට් වෙන්න හැකියාවක් තියනව ඔකෙ අර මට උනා වගෙ. ඔකෙම හිටියොත් වෙන වෙන විකාර හිතන්න පටන් අරන් ජිවිතෙ නාස්ති වෙන තැන් වලට යන්න පුලුවන්. ඒක නිසා හරියට ඉගෙනගනින් කරන්න කලින්. එහෙම දැනගෙන ගහපන්. අවුට් යනව වගෙ නම් විසි කරල දාපන්.

    රට ඇවිත් ගන්ජ නිසාම නාස්ති උන එකෙක් ඉන්නව. ඌ නම් මලාද දන්නෙත් නෑ. එක්කො ඩිපෝට්. ගන්ජා ගහන් ඉන්න එවුන් රැලක් එක්ක සෙට් වෙලා ස්ටුඩන්ට් වීසා කාලෙම මූ සෑහෙන වැරදි කරන් උසාවි ගිහින් චොර උනා. පස්සෙ මිස්ප්ලේස් උනා දැන් නම් ෆේස්බුක් අනන් මනන් වලත් උගෙ විස්තරයක් නෑ
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබෙ දුවට දීපන් ටෙස්ට් කරන්න
    දුව නාකොට පස්ස කොහොම ඇතිද
    ගන්ජ ගහන වෙලාවට මතක් වෙන්නේ නැද්ද
    උබට මානසික ලෙඩක්ද උට්ටො :lol: :lol: :lol: . මට කොහෙද දුවල . මේ නාකින්ට ඉන්ටනෙට් දෙන්න හොදනෑ . අසහන කාරයො
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    සා... මරු... අලුත් බ්‍රීඩ් එකක් හදිලාද දන්නේ නෑ කොත්තමල්ලි එක්ක මික්ස් වෙලා...
    @PrameshD.12 මචං කොහෙන්ද සීඩ්ස්? Og එකක්ද?
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,280
    26,762
    113
    Kandy
    සා... මරු... අලුත් බ්‍රීඩ් එකක් හදිලාද දන්නේ නෑ කොත්තමල්ලි එක්ක මික්ස් වෙලා...
    @PrameshD.12 මචං කොහෙන්ද සීඩ්ස්? Og එකක්ද?
    kohomada ban pala karanne mama pala karanna mara try ekak dunna ekak wath pala wenne ne ne