ඩයරි හෙල්ප් (නාකි කුකුල්ලු ඇතුළට වරෙන්)

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    උබලා ඔන්ලයින් විදියට ඩයරියක් පාවිච්චි කරනවද? මට පොඩි ආසවක් ආවා ඉස්සර ව්ගේ ඩයරියක් ලියන්න. ඉස්සර වගේ පොතක් අරගෙන මේක ලියන්න මම කැමති නෑ. එදිනෙදා වෙච්ච දේවල් ලියන්න, ඉස්සරහා දිනවල තියන දේවල් ගැන සටහන් කරන්න වගේ දේවල්වලට තමයි මට මේක පාවිච්චි කරන්න අවශ්‍යයවෙන්නෙ. මේ වැඩේ ඔන්ලයින් ෆ්‍රී කර ගන්න පුළුවන් හොද සයිට් එකක් රෙකම්න්ඩ් කරපන්. ඇප් එකක් උනත් කමක් නැ.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    oka ganita ahu unoth.
    ඒ හින්දා තමයි ඔන්ලයින් එකක් පාවිච්චි කරන්න හ්දන්නෙ. :yes: පොත්වල ලියන ඒවා හරි යන්නෙ නෑ. ඉස්කෝලේ යන කාලේ අපි හැමෝගෙම ළග ඔටෝග්‍රාෆ් තිබුනා. ඉස්කෝලෙන් අයින් වෙන්න කලින්, ටියුෂන් පන්තිවල අන්තිම දවස්වල කොල්ලො කෙල්ලො ඒවගේ එක එක ඒවා ලියලා ලියලා මාරු කර ගන්නවා.. සමහර කෙල්ලො ලියලා තියන ඒවටයි, හාට් ඇදලා තියන ඒවටයි වයිපරේ අදටත් බර බරේ දානවා. :rofl:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඒ හින්දා තමයි ඔන්ලයින් එකක් පාවිච්චි කරන්න හ්දන්නෙ. :yes: පොත්වල ලියන ඒවා හරි යන්නෙ නෑ. ඉස්කෝලේ යන කාලේ අපි හැමෝගෙම ළග ඔටෝග්‍රාෆ් තිබුනා. ඉස්කෝලෙන් අයින් වෙන්න කලින්, ටියුෂන් පන්තිවල අන්තිම දවස්වල කොල්ලො කෙල්ලො ඒවගේ එක එක ඒවා ලියලා ලියලා මාරු කර ගන්නවා.. සමහර කෙල්ලො ලියලා තියන ඒවටයි, හාට් ඇදලා තියන ඒවටයි වයිපරේ අදටත් බර බරේ දානවා. :rofl:
    Uba wihin puke araganna yanne
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    උබලා ඔන්ලයින් විදියට ඩයරියක් පාවිච්චි කරනවද? මට පොඩි ආසවක් ආවා ඉස්සර ව්ගේ ඩයරියක් ලියන්න. ඉස්සර වගේ පොතක් අරගෙන මේක ලියන්න මම කැමති නෑ. එදිනෙදා වෙච්ච දේවල් ලියන්න, ඉස්සරහා දිනවල තියන දේවල් ගැන සටහන් කරන්න වගේ දේවල්වලට තමයි මට මේක පාවිච්චි කරන්න අවශ්‍යයවෙන්නෙ. මේ වැඩේ ඔන්ලයින් ෆ්‍රී කර ගන්න පුළුවන් හොද සයිට් එකක් රෙකම්න්ඩ් කරපන්. ඇප් එකක් උනත් කමක් නැ.
    මම ගොඩක් කල් ඉදන් මේක පාවිච්චිකරනවා. අවුරුද්ද අවසන් වුනහම ඒ අවුරුද්දේ ඩයරිය PDF එකක් විදිහට download කරලා තියාගන්නවා.

    https://monkkee.com/en
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    ඒ හින්දා තමයි ඔන්ලයින් එකක් පාවිච්චි කරන්න හ්දන්නෙ. :yes: පොත්වල ලියන ඒවා හරි යන්නෙ නෑ. ඉස්කෝලේ යන කාලේ අපි හැමෝගෙම ළග ඔටෝග්‍රාෆ් තිබුනා. ඉස්කෝලෙන් අයින් වෙන්න කලින්, ටියුෂන් පන්තිවල අන්තිම දවස්වල කොල්ලො කෙල්ලො ඒවගේ එක එක ඒවා ලියලා ලියලා මාරු කර ගන්නවා.. සමහර කෙල්ලො ලියලා තියන ඒවටයි, හාට් ඇදලා තියන ඒවටයි වයිපරේ අදටත් බර බරේ දානවා. :rofl:
    Iskole kale idan liwwa pothak thibba,diary ekak kiwata eke aurudu ganaka ewa thibba.
    Kata hari ahu wei kiyala koi wleth oluwata bara hinda lagadi gini thibba🤣
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,998
    3,506
    113
    Budapast
    ඉබ්බාගේ බාවා උඹේ අම්මගේ හුත්තේ ඇති

    රෙද්ද උස්සල ජංගිය ලිහල බලපන්
     
    • Wow
    Reactions: 2osama

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    yako owa karanna welawak thiyada, apita me thiyana time ekath mange kara ganne amaruwen
    හෑලි ගෙනත් අතාරින්න වෙලාව තියෙනවා නේද බන්. අහ් තව ගෙදර ගිහින් TG link PM කරන්ඩත් 🤣
     
    • Like
    Reactions: NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    හෑලි ගෙනත් අතාරින්න වෙලාව තියෙනවා නේද බන්. අහ් තව ගෙදර ගිහින් TG link PM කරන්ඩත් 🤣

    koheda ban liuwe, news read karana gaman copy kara demma echcharai.

    TG link phone eke idan office mail ekata danna beha ban. mama kiriyata enne office eke PC eken witharai. office ekata phone aran enne neha.
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    ඉස්සර මම අපේ අම්මගෙ ඩයරිය බලනවා හොරෙන්. දවසක් කියව කියව ඉන්නකොට අම්මට අහු වුණා. ලියල තිබ්බෙ ඉස්සර තාත්ත එක්ක යාළු වුණ කාලෙ දේවල්. ෆිල්ම් හෝල් ගිහින් බලපු ෆිල්ම් වල නම්. පිටරට ගියපුවා, අල්ලපු ගෙදර එක්ක ඉස්සර තරහ වුණ දේවල්, ඒ වත්තෙන් අපේ වත්තට කුණු දාපු ඒවා. :lol:
     
    • Haha
    Reactions: Cypress and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,881
    113
    Colombo, Sri Lanka
    ඉස්සර මම අපේ අම්මගෙ ඩයරිය බලනවා හොරෙන්. දවසක් කියව කියව ඉන්නකොට අම්මට අහු වුණා. ලියල තිබ්බෙ ඉස්සර තාත්ත එක්ක යාළු වුණ කාලෙ දේවල්. ෆිල්ම් හෝල් ගිහින් බලපු ෆිල්ම් වල නම්. පිටරට ගියපුවා, අල්ලපු ගෙදර එක්ක ඉස්සර තරහ වුණ දේවල්, ඒ වත්තෙන් අපේ වත්තට කුණු දාපු ඒවා. :lol:
    ඒ කාලේ හෙන බෝරින් කාලයක් වෙන්න ඇති නැත්තම් කුණු දාපු එකත් ඩයරියේ ලියන්නේ නැහැනේ මචන් :P
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    සමහරු voice recording තියා ගන්නවා නේ. දැන් තියෙන diary app වල ඔය feature එක ඇති.
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    ඒ කාලේ හෙන බෝරින් කාලයක් වෙන්න ඇති නැත්තම් කුණු දාපු එකත් ඩයරියේ ලියන්නේ නැහැනේ මචන් :P
    ඔව් බන්. තාත්තා ඉස්සර රට හිටියේ. අපේ අක්කයි අම්මයි විතරයි ඉඳල තියෙන්නෙ. එහා ගෙදර අය අම්මට ගොඩක් වෙනස්කම් කරලා. කියන්න කවුරුවත් ඉඳලත් නෑ. අනික අපේ අම්මා මාර සෙන්සිටිව්. (පස්සෙ කාලෙකදි අම්මගෙන් ඇවිත් සමාව අරන්. අද එයාලයි අපි අතරෙ තියෙන බැඳීම සුපිරි. හතුරො තමයි කාලෙකදි හොඳම මිතුරො වෙන්නෙ.) මම නම් කියන්නෙ Diary වල ලියා ගන්න එපා කියල. මොකටද අහක යන කුණු ගොඩක්නේ. අතීතය diary එකේ ලියනවා කියන්නෙ තමුන්ගෙ හිතේ එදිනෙදා කුණු පුව්චලා නොදා එකතු කරනවා වගේ වැඩක්. "free your mind, let it go. just live in the present."
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,881
    113
    Colombo, Sri Lanka
    ඔව් බන්. තාත්තා ඉස්සර රට හිටියේ. අපේ අක්කයි අම්මයි විතරයි ඉඳල තියෙන්නෙ. එහා ගෙදර අය අම්මට ගොඩක් වෙනස්කම් කරලා. කියන්න කවුරුවත් ඉඳලත් නෑ. අනික අපේ අම්මා මාර සෙන්සිටිව්. :(
    අඩෝ සොරි මචන් මම ජෝක් එකක් දැම්මේ. ඔයාලගේ අම්මා පව්. තනිවෙලා ඉන්නවා කියන්නේ හරිම මානසික පීඩනයක් තමයි මචන්. :(