ඩයල්කොම්_වගේ කම්පියුටර් පාර්ට් ගනන් තියෙ
දන්න කෙනෙක් කියනවාද ෆොන් වල මිල ගනන් තියෙන ඩයල් කොම් වගේ හැම කම්පියුටර් කෑල්ලකම මිල ගනන් තියෙන සයිට් එකක් තියෙනවාද කියලා ?
එහෙම නැත්නම් අඩුම ගානට හොදම බඩු ගන්න තැනක් කියන්න පුළුවන්ද ?
පිටකොටුවේ කම්පියුටර් කෑලි තියෙන්නේ මොන හරස්වීදියේද ? ඒතන තියෙන ප්රසිද්ද කඩ වල නම් එහෙම දන්නවාද ?