ඩයල්කොම්_වගේ කම්පියුටර් පාර්ට් ගනන් තියෙ

lgaikrish

Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    ඩයල්කොම්_වගේ කම්පියුටර් පාර්ට් ගනන් තියෙ

    දන්න කෙනෙක් කියනවාද ෆොන් වල මිල ගනන් තියෙන ඩයල් කොම් වගේ හැම කම්පියුටර් කෑල්ලකම මිල ගනන් තියෙන සයිට් එකක් තියෙනවාද කියලා ?

    එහෙම නැත්නම් අඩුම ගානට හොදම බඩු ගන්න තැනක් කියන්න පුළුවන්ද ?

    පිටකොටුවේ කම්පියුටර් කෑලි තියෙන්නේ මොන හරස්වීදියේද ? ඒතන තියෙන ප්‍රසිද්ද කඩ වල නම් එහෙම දන්නවාද ?


     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,565
    16,396
    113
    barclays or redline වගේ තමයි මම බලන්නේ. හැම කාල්ලම නැහැ බන්.
    පිටකොටුවේ :eek:
     
    • Like
    Reactions: lgaikrish

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    mama danna tharamin pitakotuwe computer parts kada nehe
    එහෙමද ? ඒත් බං කඩ කාරයෝ තොග පිටින් අරන් එන්නේ පිටකොටුවෙන් කියලා නේ කියන්නේ.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,565
    16,396
    113
    එහෙමද ? ඒත් බං කඩ කාරයෝ තොග පිටින් අරන් එන්නේ පිටකොටුවෙන් කියලා නේ කියන්නේ.
    unity plaza බන් අපිනම් යන්නේ. පිටකොටුවේ තියෙනවාද දන්නේ නැහැ.
    කොහේද බං ඒවා තියෙන්නේ?
    https://shop.barclays.lk/bc/AtoZdisplay.asp
    http://www.redlinetech.lk/pricelist