ඩයලොග්කාරයන්ට මල පනීවි

IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    ඩයලොග්කාරයන්ට මල පනීවි

    මෙන්න මම ඩයලොග් එකට යවපු ඊ මේල් එක

    ඔබලාගේ සේවය අප තරයේ පිළිකුල් කරමු.


    ලෝක කුසලාන තරඟ මාලාව පැවැත්වෙන කාලය තුළදී නීති රෙගුලාසි පිට දමා චැනල් අයි අක‍්‍රීය කොට වෙනත් ආදේශ චැනල යෝජනා කිරීම සාධාරණද ?
    අප සෑම මසකදීම ඔබට සේවය වෙනුවෙන් ලබා දෙන මුදල් නිසි පරිදි ගෙවීම් කළත් ඔබ අපිට සේවය කරන්නේ මානුෂීය හැඟීම් වලින් යුක්තව නොවන බව තරයේ කියා සිටිමු.
    ඔබලාගේ ප‍්‍රචාරණ මාසයන් තුලදී අපට අනවශ්‍ය චැනල් නොමිලේ ලබා දුන්නත් අපට අවශ්‍ය වේලාවට මෙසේ චැනල අක‍්‍රීය කිරීම සම්බන්ධයෙන් අපට ඇතිවන්නේ ඔබ සමාගම කෙරෙහි දැඩි අප‍්‍රසාදයකි.
    වැඩි සේවයක් බලාපොරොත්තුවෙන් ඩයලොග් ටීවී ලබාගත්තද , අපට අවශ්‍ය වේලාවට එම සේවයන් නොමැතිවීම නිසා තවදුරටත් ඩයලොග් ටී.වී. අපට අවශ්‍ය නොවේ. රු 699 ක මාසික ගාස්තුවක් ගෙවද්දිත් ලෝක කුසලාන කාලය තුළ මෙසේ චැනල් අකී‍්‍රය කොට අපට චැනල් යෝජන කර ඔබලාගේ පටු අරමුණු වෙත අප යොමුකර ගැනීමට උත්සාහ කිරීම අප බලවත්ලෙස හෙලා දකිමු.

    තවදුරටත් අප ඔබගේ සේවය පිළිබඳ දැඩි අප‍්‍රසාදය සහ පිළිකුල ප‍්‍රකාශකර සිටිමු.


    මෙයට -

    ඩයලොග් ටී.වී. පාරාභෝගිකයන් පිරිසක්


    මොකද කියන්නේ කට්ටියම මේක කොපි කරගෙන මේල් කරන්න
    එතකොට ඩයලොග්කාරයන්ට මල පනීවි.
    [email protected]
    2h7gz7p.jpg

     
    Last edited:

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    hehe apita nan antenna pihita thamai.elatama eye penawa.kisi gewimak na.
    manawa unath oya kiyana widiyata dialog ewun balu wedak thamai karala thiyenne
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    කියලා වැඩක් නැහැ මචන් හද්ද පිටිසර අපිට ඉන්ටර්නෙට් යන්න 3G තියෙනවා...
    ඒත් ටී.වී. පේන්නේ නැහැ මචන්...
    ITN විතරයි පේන්නේ...
    අපි මාතර දෙයියන්දර මචන්
    '...
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    වැඩේ නම් සහතික ඇත්ත.. උන්ට කිසි කථාබහක් නැතුව රෙන්ටල් එක නම් උස්සන්න පුලුවන්..හැබයි දැන් සර්විස් එක නම් මෙලෝ රහක් නෑ..

    එක්කො පරණ කසි කබල් ෆිල්ම් ටිකක් යනවා, දැන් මැච් එකක් බලන්න හැදුවාම චැනල් වැඩ නෑ.. :frown:

    මාත් දාන්නම්..තව පොඩ්ඩක් ලුණු ඇඹුල් එකතු කරලා... මේක හොඳ වැඩී වගේ.
    :P
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    එල එල මචන්ලා... මෙහෙම සෙට් වෙනවා නම් කොම්පැනියම බෑන් කරන්න අපිට පුළුවන්.... හැමෝම මේල් යවන්න...
    උන්ට එපා වෙන්නම.. මම කෝල් කරලත් බැන්නා... ඒකේ ඉන්න කෙල්ලෙක්ට කට උත්තර නැතිවෙන්න මම බැන්නා...

    ඩයලොග් කාරයන්ට හෙනම ගහපිය.
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    එල එල මචන්ලා... මෙහෙම සෙට් වෙනවා නම් කොම්පැනියම බෑන් කරන්න අපිට පුළුවන්.... හැමෝම මේල් යවන්න...
    උන්ට එපා වෙන්නම.. මම කෝල් කරලත් බැන්නා... ඒකේ ඉන්න කෙල්ලෙක්ට කට උත්තර නැතිවෙන්න මම බැන්නා...

    ඩයලොග් කාරයන්ට හෙනම ගහපිය...
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    සිරාවට.. මේක මල ජරාවක් බන්. එපා වෙනවා. මුන් බිල් එවන්නෙත් නෑ.. හිටපු ගමන් චැනල් පේනවා. ඊට පස්‍සේ චැනල් වලට සල්ලි ඉල්ලනවා..

    මට ඩයලොග් එපා වෙලා තියෙන්නේ.. දන්න කාටවත් ගන්න කියන්නේ නෑ මේ මල ජරාව..