ඩයලොග්කාරයන්ට මල පනීවි
මෙන්න මම ඩයලොග් එකට යවපු ඊ මේල් එක
ඔබලාගේ සේවය අප තරයේ පිළිකුල් කරමු.
ලෝක කුසලාන තරඟ මාලාව පැවැත්වෙන කාලය තුළදී නීති රෙගුලාසි පිට දමා චැනල් අයි අක්‍රීය කොට වෙනත් ආදේශ චැනල යෝජනා කිරීම සාධාරණද ?
අප සෑම මසකදීම ඔබට සේවය වෙනුවෙන් ලබා දෙන මුදල් නිසි පරිදි ගෙවීම් කළත් ඔබ අපිට සේවය කරන්නේ මානුෂීය හැඟීම් වලින් යුක්තව නොවන බව තරයේ කියා සිටිමු.
ඔබලාගේ ප්‍රචාරණ මාසයන් තුලදී අපට අනවශ්‍ය චැනල් නොමිලේ ලබා දුන්නත් අපට අවශ්‍ය වේලාවට මෙසේ චැනල අක්‍රීය කිරීම සම්බන්ධයෙන් අපට ඇතිවන්නේ ඔබ සමාගම කෙරෙහි දැඩි අප්රසාදයකි.
වැඩි සේවයක් බලාපොරොත්තුවෙන් ඩයලොග් ටීවී ලබාගත්තද , අපට අවශ්‍ය වේලාවට එම සේවයන් නොමැතිවීම නිසා තවදුරටත් ඩයලොග් ටී.වී. අපට අවශ්‍ය නොවේ. රු 699 ක මාසික ගාස්තුවක් ගෙවද්දිත් ලෝක කුසලාන කාලය තුළ මෙසේ චැනල් අකී‍්‍රය කොට අපට චැනල් යෝජන කර ඔබලාගේ පටු අරමුණු වෙත අප යොමුකර ගැනීමට උත්සාහ කිරීම අප බලවත්ලෙස හෙලා දකිමු.
තවදුරටත් අප ඔබගේ සේවය පිළිබඳ දැඩි අප්‍රසාදය සහ පිළිකුල ප්‍රකාශකර සිටිමු.
මෙයට -
ඩයලොග් ටී.වී. පාරාභෝගිකයන් පිරිසක්
මොකද කියන්නේ කට්ටියම මේක කොපි කරගෙන මේල් කරන්න
එතකොට ඩයලොග්කාරයන්ට මල පනීවි.
[email protected]

Last edited: