ඩයලොග් අන්ලිමිටඩ් Review (2mbps) Rs 1990/=

NATHA SRI JAYASEKARA

Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    IDM eken loku file download krnn puluwnda. 20gb wage. Oyge video eke 1,2mbps pennwa ne.
    fgfg-jpg.122842
     
    • Love
    Reactions: david345

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    උබ ඉන්නේ සිටි එකෙන් එළියේද?
    මට ටවර් එකට තියෙන්නේ මීටර 650ක් විතර(Direct) . සිග්නල් ෆුල් නෑ. ඉන්ඩිකෙටර් පහෙන්, තුනයි මට සිග්නල් ස්ට්‍රෙන්ත් එක තියෙන්නේ
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,427
    1,453
    113
    IN THE INTERNET
    bit and Byte kiyanne dekak roughly
    1 Byte=8 bit
    Dialog lage unlimited එක 2Mbps
    Ube idm screen shot eka anuwa me package eke 25Mbps enawane
    Ube result anuwa speedtest site eke result eka hari fast.com eke result eka waradi
     

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    අප්ඩේට් කරා ලොකු ෆයිල් ඩවුන්ලෝඩ් එකක ස්ක්‍රීන් ෂොට්

    etwewet-jpg.122953
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    2Mbps තමයි ඩයලොග් එකෙන් දෙන Minimum bandwidth එක. TRCSL එකේ නීති අනුව ඊට වැඩි වෙන්න පුළුවන් නමුත් අඩු වෙන්න බෑ කියල තමයි මම දැක්කේ. Youtube වීඩියෝ නම් 3MBps ආව කිපසරයක්ම ටෙස්ට් කරද්දී
    Unlimited wala minimum newei Maximum bandwidth eka 2Mbps. TRCSL ekata anuwa eeta wadi wenna baha. ehenam 8Mbps ekak nogena 2Mbps ekak aran use karanawane.
     
    • Like
    Reactions: kevin_levin

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    Unlimited wala minimum newei Maximum bandwidth eka 2Mbps. TRCSL ekata anuwa eeta wadi wenna baha. ehenam 8Mbps ekak nogena 2Mbps ekak aran use karanawane.
    මට එතකොට කියපු දේ බොරු වෙන්න ඇති. හැබැයි මේ දැනුත් මට 5MB/sec එනවා.
    etwewet-jpg.122953
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මට එතකොට කියපු දේ බොරු වෙන්න ඇති. හැබැයි මේ දැනුත් මට 5MB/sec එනවා.
    etwewet-jpg.122953
    boruwak nowenna puluwan. habay bug ekak wenna puluwan. oka public damma nisa ikmanata fix karai.
    2Mbps unlimited eke oyata maximum enne 256KB/s witharayi.
     

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    ඊයේ දාපු ඩයලොග් අන්ලිමිටඩ් රිවිව් එකෙන් පස්සේ දිගට හරහට කට්ටිය මට මැසේජ් එවන්න ගත්තා මේකේ එන්නේ 0.250 මෙගා බයිට් කියල. මම ඉතින් දැන් කස්ටමර් කෙයාර් එකට කතා කරලා ඇහුව මේක ගැන. එකේ හිටපු කෙල්ල මට කිව්වේ "මෙගා බයිට්ස් සර්" කියල.
     

    radithsam

    Active member
  • Sep 1, 2009
    265
    124
    43
    මාත් Dialog 2Mbps එක 1 day වලට activate කරලා බැලුවා. Youtube 720p walin play වෙනවා. Chromecast එකෙන් Netflix SD Package එක buffer නොවී Cast කරන්න පුළුවන්. හැබැයි Playstore එකෙන් 128MB Temple Run 3 එක Download කරන්න 15mins ගියා. Phone එකේ apps update වෙන්නත් ගොඩක් වෙලා යනවා. Windows System Update එකක් වෙන්න දවස් ගාණක් යයි. Online Browsing, Streaming වලටනම් Shape වගේ. දැන් දැන් Fast.com එකෙනනුත් 8-9 Mbps පෙන්නවා. මුන් ඒකත් whitelist කරලා වගේ මට හිතේන්නේ. හරිම speed එක බලාගන්න Google Fiber Speed test එකක් කරන්න.
    http://speedtest.googlefiber.net
    ඒකේ Down 2.09/Up 3.99 MbpsScreenshot_20210503-113658.jpg
     
    Last edited:

    chris4u

    Active member
  • Aug 31, 2007
    130
    93
    28
    Machan Internet Download manager eken youtube video ekak download karala balanna speed eka keyada enne kiyala, screenshot ekak danna machan
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    මට එතකොට කියපු දේ බොරු වෙන්න ඇති. හැබැයි මේ දැනුත් මට 5MB/sec එනවා.
    etwewet-jpg.122953
    Okama mageth una

    man unlimited 8mbps eka damme connection hbb ekak

    mageth eka para full bandwith eken download wenna gatha

    man hthamne bug ekak

    nathan un hitha mathama open krala speed eka

    2/ 4 eka chexk kraddi nam ohma awe na mata. E limit ekema thibba