ඕකෙන් ස්පීඩ් වැඩි වෙන්නේ නෑ බං ඕක තියෙන්නේ ඇතුලට සිග්නල් නැති තැන්වල පිටින් සෙට් කරගන්නමගේ ලඟ ඔයින් බඩ කඩුත්තුවක් තියනවා කලින් තිබුනු රවුටරේට වඩා ලොකු වෙනසක් නැහැ
සමහර දවසට එ තරං වත් ඉන්ටෙනෙට් නෑ
අඩු වැඩි වෙන සිග්නල් ලෙවල් එක ස්ටෙඩි තියාගන්න පුලුවන්. මේකේ සිග්නල් ලෙවල් එකත් පොඩ්ඩක් වැඩීOka wadak naha speed wadi wenne naha