ඩයලොග් අවුට්ඩොර් යුනිට්

nirmala95

Active member
  • Apr 11, 2018
    130
    171
    43
    ඩයලොග් අවුට්ඩොර් යුනිට් එකේ ඩයලොග් මොබයිල් සිම් වැඩ කරනවද?:D
     
    • Like
    Reactions: elakiriaddict

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    මගේ ලඟ ඔයින් බඩ කඩුත්තුවක් තියනවා කලින් තිබුනු රවුටරේට වඩා ලොකු වෙනසක් නැහැ
    සමහර දවසට එ තරං වත් ඉන්ටෙනෙට් නෑ
     
    • Wow
    Reactions: elakiriaddict

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මගේ ලඟ ඔයින් බඩ කඩුත්තුවක් තියනවා කලින් තිබුනු රවුටරේට වඩා ලොකු වෙනසක් නැහැ
    සමහර දවසට එ තරං වත් ඉන්ටෙනෙට් නෑ
    ඕකෙන් ස්පීඩ් වැඩි වෙන්නේ නෑ බං ඕක තියෙන්නේ ඇතුලට සිග්නල් නැති තැන්වල පිටින් සෙට් කරගන්න
     
    • Like
    Reactions: elakiriaddict

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,647
    3,525
    113
    එහෙම වැඩ කරන්නේ නෑ බං ඒ දෙක බෑන්ඩ් 2ක වැඩ කරන්නේ. මොබයිල් සිග්නල් වෙනයි රවුටර් සිග්නල් වෙනයම ෆ්‍රීකුවන්සි එකක්.
     
    • Like
    Reactions: elakiriaddict