අන්න එතනදී කොම්පැනියට ඉස්සර ලැබිච්ච රුපියලම නැවත ලබා ගන්න නම් ගාස්තුව 1.37 වෙනව ඒ කියන්නෙ අපිට සත 10 වැඩිවීමක්.ඔය ගාන හදන විදිය තේරුම් කරලා දෙන්නම් මම දන්නා විදියට. දැන් උන් කියන්නේ ඉස්සර වගේ 1.27 නෙවෙයි 1 නම් රු.1යි කියලනේ. එතකොට මෙහෙමයි වෙන්නේ. බද්ද එහෙම්මම තියෙනවා. කරන්නේ බද්ද රුපියලට සෙට් වෙන්න හදනවා. එතකොට ගාස්තුව රුපියල් 1 නම්, බද්ද 25% නම් 1x25% = 0.25ක් කොම්පැනිය රජයට ගෙවන්න ඕනේ. කොම්පැනියට හම්බ වෙන්නේ 0.75යි. එතකොට දෙකේම එකතුව රුපියලයි. කොහොම කරත් අපි තමයි බදු ගෙවන්නේ. හැබැයි කොම්පැනියට ලැබෙන ගාන අඩු වෙනවා. ඒක වෙන්නේ දන්න විදියට
oh my janelen ebena god :O
kbb 50 දාන හයු නැති කුකුලෙක් ගැන ඇහුවමයි යකෝ :O

link eke mukuth nahane bn
නෑ..එහෙම කාඩ් ,බිල් කියලා වෙනසක් නෑ.මින් පස්සේ ගාස්තුව රු.1 යි නම් අපි ගෙවන්න ඕනි රුපියල විතරයි.යටින් එකතු කරන බදු ඔක්කොම කොම්පැණිය රජයට ගෙවන්න ඕනි.



25% hema ekakinma ain wenawa.Mobitel Valata Ehema nadda?

නෑ..එහෙම කාඩ් ,බිල් කියලා වෙනසක් නෑ.මින් පස්සේ ගාස්තුව රු.1 යි නම් අපි ගෙවන්න ඕනි රුපියල විතරයි.යටින් එකතු කරන බදු ඔක්කොම කොම්පැණිය රජයට ගෙවන්න ඕනි.
