ඩයලොග් ඉවරායි!!!!!!!!!!!!!!!!!!!

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඔය ගාන හදන විදිය තේරුම් කරලා දෙන්නම් මම දන්නා විදියට. දැන් උන් කියන්නේ ඉස්සර වගේ 1.27 නෙවෙයි 1 නම් රු.1යි කියලනේ. එතකොට මෙහෙමයි වෙන්නේ. බද්ද එහෙම්මම තියෙනවා. කරන්නේ බද්ද රුපියලට සෙට් වෙන්න හදනවා. එතකොට ගාස්තුව රුපියල් 1 නම්, බද්ද 25% නම් 1x25% = 0.25ක් කොම්පැනිය රජයට ගෙවන්න ඕනේ. කොම්පැනියට හම්බ වෙන්නේ 0.75යි. එතකොට දෙකේම එකතුව රුපියලයි. කොහොම කරත් අපි තමයි බදු ගෙවන්නේ. හැබැයි කොම්පැනියට ලැබෙන ගාන අඩු වෙනවා. ඒක වෙන්නේ දන්න විදියට
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha

    අන්න එතනදී කොම්පැනියට ඉස්සර ලැබිච්ච රුපියලම නැවත ලබා ගන්න නම් ගාස්තුව 1.37 වෙනව ඒ කියන්නෙ අපිට සත 10 වැඩිවීමක්.

    කලින්
    Charge 1.00 + Tax 0.27 = 1.27 -> Dialog එකට 1.00 වීමට නම්
    දැන්
    Charge 1.37 + Tax 0.00 = 1.37 -> Dialog Tax = 0.3699 Dialog එකට 1.00

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    oh my janelen ebena god :O
    kbb 50 දාන හයු නැති කුකුලෙක් ගැන ඇහුවමයි යකෝ :O

    හයිව් ගන්ඩ විදියක් කියපිය වේ#යෙක් නොවී, නැත්තන් විලක්පයක් වත් දිය.... :angry:
     
    Aug 10, 2008
    332
    38
    0
    Colombo
    නෑ..එහෙම කාඩ් ,බිල් කියලා වෙනසක් නෑ.මින් පස්සේ ගාස්තුව රු.1 යි නම් අපි ගෙවන්න ඕනි රුපියල විතරයි.යටින් එකතු කරන බදු ඔක්කොම කොම්පැණිය රජයට ගෙවන්න ඕනි.

    එළකිරි...:yes::yes::yes:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Mobitel Valata Ehema nadda?
    25% hema ekakinma ain wenawa. :D

    නෑ..එහෙම කාඩ් ,බිල් කියලා වෙනසක් නෑ.මින් පස්සේ ගාස්තුව රු.1 යි නම් අපි ගෙවන්න ඕනි රුපියල විතරයි.යටින් එකතු කරන බදු ඔක්කොම කොම්පැණිය රජයට ගෙවන්න ඕනි.

    Meka thamai wenne. Apita awulak wenne naa..... :D
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    megollo kathakaranne 25% VAT reduction eka witharai, kaatath CESS 2.1% eka amathaka wela.

    D2D call eka 1.2/= wei (including CESS). 1 rs wena ekak na
     
    Last edited: