ඩයලොග් එකට කෙලවෙලාද බං...??? ඩයලොග් සයිට් එකට යන්න බැහැනෙ බං... උඹලටත් මෙහෙමද???
nrjayasinghe Well-known member Mar 7, 2007 18,128 3,559 113 46 Buttala Mar 22, 2016 #1 ඩයලොග් එකට කෙලවෙලාද බං...??? ඩයලොග් සයිට් එකට යන්න බැහැනෙ බං... උඹලටත් මෙහෙමද???
kinkon Well-known member Aug 5, 2007 116,016 2 116,182 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 22, 2016 #2 වැඩ නැත SLT
King_cobra Well-known member Apr 1, 2015 17,195 1,882 113 මාතොට Mar 22, 2016 #3 ඒ වගේ තමා (ඩයලොග් පෝජි)
ryandok Well-known member Oct 11, 2011 13,684 1 3,804 113 වලපල්ලේ Mar 22, 2016 #4 Maintenance කරනවා ඇති
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Mar 22, 2016 #5 hamadmaa ohomai mata nam