ඩයලොග් ලගෙ තියෙන්නෙ සිග්නල් නැති ප්රශ්නයක් නෙමෙයි බං රවුටරේට කටු 5කම ආවත් අපිටත් කනෙක්ශන් ස්ටේබල් නෑ. මම ඉන්නෙ ටවුන් එකේ. Peak time එක හවස 6ට වගේ පටන්ගන්නේ ආයෙ youtube වීඩියෝ එකක්වත් ලෝඩ් කරන්න බෑ. උදේට 38ක් විතර එනවා down ස්පීඩ් එක upload 6mb උන්ට හරියට කනෙක්ටිවිටි එක දීගන්න බෑ. Bandwith අවුල් යනවා. Users ලා වැඩී කනු අවුල් ගගා ඉන්නව හිගන වේස හැත්ත. මටත් අවුඩෝ එකක් නිකන් ගහල ගියේ ඇමතුවාම. හැබැයි ඒකත් ටික දවසයි ආයෙම අප්සට් යනවා.

