මගේ ඩයලොග් HBB කනෙක්ශන් එකක් තිවුනෙ. පහුගිය දවස් හතරක විතර ඉඳන් හෙනටම ස්ලෝ වුනු ගතියක් තිබුනා. ඉන්ටනෙට් නිතර ඩිස්කනෙක්ට් වෙන ගතියකුත් තිබුනා. තව කලින් හොඳටම සිග්නල් තිබුනු එක දැන් එක කට්ටයක් සහ දෙකක් අතර නිතරම මාරු වෙවී තියෙන්නෙ. අනික ටවර් එක කෙලින්ම ගෙදරට පේන තැනක තියෙන්නෙත්.
මේක හෙන ඇනයක් වෙලා තිබුනෙ. ස්මාට් ප්ලග් ටීවී ස්පීකර් අනම් මනම් පිස්සු කෙලිනවා සමහර වෙලාවට ඩේට හරියට අප්ඩේට් වෙලා නැහැ එක එක අවුල්
ඒක නිසා කම්ප්ලේන් එකක් දැම්ම එක්ස්ටර්නල් රවුටරයක් ෆී දෙන්නං කියලා අද ඇවිත් හයි කරලා ගියා
හයි කරන්න ආපු කෙනා කිවුවෙ නෝමල් රවුටර් වලට ප්‍රයොරිටි එක ටිකක් අඩු කරලා තියනවා කියලා, උන්ගෙ සමහර මේන්ටනන්ස් වලට එහෙම ඕන අලුත් ඉක්විප්මන්ට් ගේන්න බැරි නිසා කියලා.
දැන් නං කනෙක්ශන් එක පට්ටම ස්ටේබල්. මේකෙ ඇන්ටනාව එලියෙ හයි කරන්නෙ ඒ යුනිට් එකටම තමයි සිම් එක දාන්නෙත්. ගේ ඇතුලෙ වයිෆයි රවුටරේ හයි කරනවා ඒකට තමයි පවර් ඇඩැප්ටරේ ගහන්නෙතේ. ඒකට එක්ස්ටර්නල් යුනිට් එක CAT 5 කේබල් එකකින් කනෙක්ට් කරනවා
මේ ඩිවයිස් එක ZTE, අනික කලින් රවුටරේට වඩා වයිෆයි සිග්නල් එකත් ස්ට්‍රෝන්ග්. කලින් රවුටරේ තියල තිබුනු තැනම වගේ තමයි මේකත් හයි කරේ, කලින් රවුටරේ තියදේදි ගෙදර සමහර තැන් වලට වයිෆයි සිගන්ල් එක කට්ටයක් වගේ තිබුනු තැන් වලටත් මේකෙන් ෆුල් සිග්නල් තියනවා
කලින් තිබුනු SSID/Password සෙට් එකම දැම්මට පස්ස ගෙදරම ඩිවයිස් auto connect උනා. මම බයේ හිටියෙ මොන මගුලක් හරි වෙලා ඒව connect උනේ නැත්තං මල මගුලක් කරන්න වෙනවා. අටවල තියන ESP සිස්ටම් එහෙම කොනක ඉඳන් කන්ෆිග් කරන්න වෙනවා. වෙලාවට එහෙම අවුලක් උනේ නැහැ
එක්ස්ටර්නල් යුනිට් එක
එක්ස්ටර්නල් යුනිට් එකයි ගේ ඇතුලෙ තියන යුනිට් එකයි අතර දුර ගොඩක් අඩුයි ඒක නිසා කේබල් එකෙන් ගොඩක් ඉතිරි වෙලා තියනවා ඒක එහෙමම ඔතලා දාල ගියා. CAT 5 කේබල් එකක් නිසා ෆීල්ඩ් එකේදි RJ45 කනෙක්ටර් ක්රිම්ප් කරන ඒව එහෙම කරන්නෙ නැතිව ඇති
Indroor යුනිට් එක
මේ ගේ ඇතුලෙ තියන යුනිට් එක. කලින් එකට වඩා බිල්ඩ් කොලිටිය එහෙමත් හොඳයි.