ඩයලොග් එක්ස්ටර්නල් රවුටරයක් හම්බුනා

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මගේ ඩයලොග් HBB කනෙක්ශන් එකක් තිවුනෙ. පහුගිය දවස් හතරක විතර ඉඳන් හෙනටම ස්ලෝ වුනු ගතියක් තිබුනා. ඉන්ටනෙට් නිතර ඩිස්කනෙක්ට් වෙන ගතියකුත් තිබුනා. තව කලින් හොඳටම සිග්නල් තිබුනු එක දැන් එක කට්ටයක් සහ දෙකක් අතර නිතරම මාරු වෙවී තියෙන්නෙ. අනික ටවර් එක කෙලින්ම ගෙදරට පේන තැනක තියෙන්නෙත්.
    මේක හෙන ඇනයක් වෙලා තිබුනෙ. ස්මාට් ප්ලග් ටීවී ස්පීකර් අනම් මනම් පිස්සු කෙලිනවා සමහර වෙලාවට ඩේට හරියට අප්ඩේට් වෙලා නැහැ එක එක අවුල්
    ඒක නිසා කම්ප්ලේන් එකක් දැම්ම එක්ස්ටර්නල් රවුටරයක් ෆී දෙන්නං කියලා අද ඇවිත් හයි කරලා ගියා

    හයි කරන්න ආපු කෙනා කිවුවෙ නෝමල් රවුටර් වලට ප්‍රයොරිටි එක ටිකක් අඩු කරලා තියනවා කියලා, උන්ගෙ සමහර මේන්ටනන්ස් වලට එහෙම ඕන අලුත් ඉක්විප්මන්ට් ගේන්න බැරි නිසා කියලා.

    දැන් නං කනෙක්ශන් එක පට්ටම ස්ටේබල්. මේකෙ ඇන්ටනාව එලියෙ හයි කරන්නෙ ඒ යුනිට් එකටම තමයි සිම් එක දාන්නෙත්. ගේ ඇතුලෙ වයිෆයි රවුටරේ හයි කරනවා ඒකට තමයි පවර් ඇඩැප්ටරේ ගහන්නෙතේ. ඒකට එක්ස්ටර්නල් යුනිට් එක CAT 5 කේබල් එකකින් කනෙක්ට් කරනවා
    මේ ඩිවයිස් එක ZTE, අනික කලින් රවුටරේට වඩා වයිෆයි සිග්නල් එකත් ස්ට්‍රෝන්ග්. කලින් රවුටරේ තියල තිබුනු තැනම වගේ තමයි මේකත් හයි කරේ, කලින් රවුටරේ තියදේදි ගෙදර සමහර තැන් වලට වයිෆයි සිගන්ල් එක කට්ටයක් වගේ තිබුනු තැන් වලටත් මේකෙන් ෆුල් සිග්නල් තියනවා

    කලින් තිබුනු SSID/Password සෙට් එකම දැම්මට පස්ස ගෙදරම ඩිවයිස් auto connect උනා. මම බයේ හිටියෙ මොන මගුලක් හරි වෙලා ඒව connect උනේ නැත්තං මල මගුලක් කරන්න වෙනවා. අටවල තියන ESP සිස්ටම් එහෙම කොනක ඉඳන් කන්ෆිග් කරන්න වෙනවා. වෙලාවට එහෙම අවුලක් උනේ නැහැ

    එක්ස්ටර්නල් යුනිට් එක
    IMG_4425.jpeg

    එක්ස්ටර්නල් යුනිට් එකයි ගේ ඇතුලෙ තියන යුනිට් එකයි අතර දුර ගොඩක් අඩුයි ඒක නිසා කේබල් එකෙන් ගොඩක් ඉතිරි වෙලා තියනවා ඒක එහෙමම ඔතලා දාල ගියා. CAT 5 කේබල් එකක් නිසා ෆීල්ඩ් එකේදි RJ45 කනෙක්ටර් ක්‍රිම්ප් කරන ඒව එහෙම කරන්නෙ නැතිව ඇති

    Indroor යුනිට් එක
    IMG_4424.jpeg

    මේ ගේ ඇතුලෙ තියන යුනිට් එක. කලින් එකට වඩා බිල්ඩ් කොලිටිය එහෙමත් හොඳයි.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    patta machan.
    fiber ehema set nadda oyata?
    ෆයිබර් මේ පැත්තට තියනවා
    මම දවසක් චෙක් කරන්න කිවුවා එතකොට උන් බලලා කිවුවෙ අර උන්ගෙ දෙන්න පුලුවන් කනෙක්ශන් ගාන දීල ඉවරයි ආයෙ අප්ග්‍රේඩ් එකකින් පස්සෙ දෙන්න ඕන කියලා

    speed eka kohomada parana ekai mekei
    මගේ 8M, Unlimited එකක් තියෙන්නෙ. ඒක නිසා 8M තමයි.
    වෙලාවක වෙන පැකේජ් එකකට මාරු කරලා ස්පීඩ් ටෙස්ට් එකක් කරන්න ඕන

    prepaid connection walata denwada bam?
    මේක පෝස්ට් පේඩ් බන්
    ow oke wifi range ekath wadi. ekama aula thiyene akunu gahana welawata off karana wena ekai portability eka nathi wena ekai thama. eth oyage setup eke hatiyata nan eka loku aulak wen ne wage.
    ඔවු රේන්ජ් එක වැඩී
    හැබැයි මේක ඒ තරං උඩකින් නෙමයි හයි කරලා තියෙන්නෙ දෙවනි තට්ටුවෙ අපේ ඔලුව උසින් විතර. ඒක නිසා අකුනු වලින් ලොකු රිස්ක් එකක් නැහැ. තව තට්ටුවක්ම උඩට තියනවානේ
    ඔවු මේක සිරා
    fiber nadda area eke.matanam oya router eheta mehata maru karalma athi wela fiber gatte.
    ෆයිබර් මේ පැත්තට තියනවා
    මම දවසක් චෙක් කරන්න කිවුවා එතකොට උන් බලලා කිවුවෙ අර උන්ගෙ දෙන්න පුලුවන් කනෙක්ශන් ගාන දීල ඉවරයි ආයෙ අප්ග්‍රේඩ් එකකින් පස්සෙ දෙන්න ඕන කියලා

    කම්ප්ලේන් එකක් demme kohetda bn laga tyena arcade ekatada? nathnam hotline kata karalda? mageth signal stable ne yanawa enwa.
    නෑ බන් අර වට්සැප් එකෙන් චැට් එකක් දැම්මා
    එකේ බොට් කෙනෙක් ඉන්නවා ඌ විස්තර අරන් කම්ප්ලේන් එක දානවා
    පහු වෙනිද කෝල් කරලා ඇහුවා, උන් ඇහුවා ෆ්‍රී එක්ස්ටර්නල් ඇන්ටනවාක් දෙන්නද කියලා, මම හා කිවුවා එච්චරයි
    oya aluthen dana units walata charge karanawada?
    නැහැ
    මම දන්න විදියට පැකේජ් එක 4000ට ද කොහෙද වැඩි නං ෆ්‍රී දෙනවා
    ඊට අඩු පැකේජ් එකක් නං මාසෙකට විතර වැඩි පැකේජ් එකකට දාල පස්සෙ රවුටරේ අරන් අඩු එකකට මාරු කරගන්න තියෙන්නෙ
    Slt fiber gannako.oya katha mokuth na speed ekath supirine
    ෆයිබර් මේ පැත්තට තියනවා
    මම දවසක් චෙක් කරන්න කිවුවා එතකොට උන් බලලා කිවුවෙ අර උන්ගෙ දෙන්න පුලුවන් කනෙක්ශන් ගාන දීල ඉවරයි ආයෙ අප්ග්‍රේඩ් එකකින් පස්සෙ දෙන්න ඕන කියලා
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,468
    2,096
    113
    @NEMISIS උඹ මාතර නේද.
    මගේ 35gb package එකට උන් ඕක set කරලා දුන්නා
    Portability එකට මම කරේ anttena එක වහලේ ගලවලා පොඩි network cable එකක් use කරලා ජනෙල් උඩින්ම antenna එක තිබ්බ
    ඕකේ මට තියන එකම අවුල තමයී wps button එකක් නැති එක. මාගෙ wireless printer එක set කරගන්න බැරුව එපා උනා
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ෆයිබර් මේ පැත්තට තියනවා
    මම දවසක් චෙක් කරන්න කිවුවා එතකොට උන් බලලා කිවුවෙ අර උන්ගෙ දෙන්න පුලුවන් කනෙක්ශන් ගාන දීල ඉවරයි ආයෙ අප්ග්‍රේඩ් එකකින් පස්සෙ දෙන්න ඕන කියලා

    මගේ 8M, Unlimited එකක් තියෙන්නෙ. ඒක නිසා 8M තමයි.
    වෙලාවක වෙන පැකේජ් එකකට මාරු කරලා ස්පීඩ් ටෙස්ට් එකක් කරන්න ඕන

    මේක පෝස්ට් පේඩ් බන්

    ඔවු රේන්ජ් එක වැඩී
    හැබැයි මේක ඒ තරං උඩකින් නෙමයි හයි කරලා තියෙන්නෙ දෙවනි තට්ටුවෙ අපේ ඔලුව උසින් විතර. ඒක නිසා අකුනු වලින් ලොකු රිස්ක් එකක් නැහැ. තව තට්ටුවක්ම උඩට තියනවානේ

    ඔවු මේක සිරා

    ෆයිබර් මේ පැත්තට තියනවා
    මම දවසක් චෙක් කරන්න කිවුවා එතකොට උන් බලලා කිවුවෙ අර උන්ගෙ දෙන්න පුලුවන් කනෙක්ශන් ගාන දීල ඉවරයි ආයෙ අප්ග්‍රේඩ් එකකින් පස්සෙ දෙන්න ඕන කියලා

    නෑ බන් අර වට්සැප් එකෙන් චැට් එකක් දැම්මා
    එකේ බොට් කෙනෙක් ඉන්නවා ඌ විස්තර අරන් කම්ප්ලේන් එක දානවා
    පහු වෙනිද කෝල් කරලා ඇහුවා, උන් ඇහුවා ෆ්‍රී එක්ස්ටර්නල් ඇන්ටනවාක් දෙන්නද කියලා, මම හා කිවුවා එච්චරයි

    නැහැ
    මම දන්න විදියට පැකේජ් එක 4000ට ද කොහෙද වැඩි නං ෆ්‍රී දෙනවා
    ඊට අඩු පැකේජ් එකක් නං මාසෙකට විතර වැඩි පැකේජ් එකකට දාල පස්සෙ රවුටරේ අරන් අඩු එකකට මාරු කරගන්න තියෙන්නෙ

    ෆයිබර් මේ පැත්තට තියනවා
    මම දවසක් චෙක් කරන්න කිවුවා එතකොට උන් බලලා කිවුවෙ අර උන්ගෙ දෙන්න පුලුවන් කනෙක්ශන් ගාන දීල ඉවරයි ආයෙ අප්ග්‍රේඩ් එකකින් පස්සෙ දෙන්න ඕන කියලා
    dialog mage tibbe habei speed eka stable naha weather conditions, time of use, holidays... wage reason nisa speed slow gathiyak, ping eka wadi weemak wenawa samahara welawata. slt fiber bill ekanam 3000 wage enawa habai speed, stable eka nam patta. request karala tiyapan. dan 200mbps wela tiyenne
     
    • Like
    Reactions: NEMISIS and NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    dan speed keeyak wage enawada ?
    මගේ තියෙන්නෙ 8M අන්ලිමිටඩ් එකක්නේ, ඒකෙ 8M ම එනවා
    වෙන පැකේජ් එකකට දාල උපරිම කීයක් එනවද කියලා වෙලාවක බලන්න ඕන

    RouterBuddy ups 15 thama othin
    RBU15V5
    දැන් ඉතින් සෝලා තියන නිසා රවුටරේට මම හදලා තිබුනු පවර් බැකප් එකත් අයින් කරලා තියෙන්නෙ. ෆුල් ඔෆ් ග්‍රිඩ් නිසා ඉතින් හැම වෙලේම පවර් තියනවා දැන්

    'lol fiber ganing
    ෆයිබර් මේ පැත්තට තියනවා
    හැබැයි කනෙක්ශන් ගාන දීල ඉවරයි කිවුවා බන්, ආයෙ අප්ග්‍රේඩ් එකක් කරද්දි හරි කනෙක්ශන් කීයක්ද අඩුම රික්වෙස්ට් කරොත් තමයි දෙන්න පුලුවන් කිවුවා
    @NEMISIS උඹ මාතර නේද.
    මගේ 35gb package එකට උන් ඕක set කරලා දුන්නා
    Portability එකට මම කරේ anttena එක වහලේ ගලවලා පොඩි network cable එකක් use කරලා ජනෙල් උඩින්ම antenna එක තිබ්බ
    ඕකේ මට තියන එකම අවුල තමයී wps button එකක් නැති එක. මාගෙ wireless printer එක set කරගන්න බැරුව එපා උනා
    මාතර කිවුවට වැලිගමට සහ මිරිස්සට තමයි ගොඩක්ම ලඟ
    කොහෙ හරි අරන් යනවා නං ගැජට් දෙක ගලවලා CAT 5 කෑල්ලක් තියා ගත්තා නං ඕන තැනක ගිහින් සෙට් කරගන්න තිබ්බා
    WPS ඔප්ශන් එක ඇඩමින් පැනල් එකෙන් කරන්න පුලුවන් නේද බන්
    මම දැක්කා WPS enable/disable/add device ඔප්ශන් එක ඇඩ්මින් පැනල් එකේ තියනවා