ඩයලොග් එකෙත් දෙනවා උපහාර ඉන්ටනෙට් වගේ එක&#3482

Neranjan1st

Well-known member
  • May 17, 2007
    1,503
    192
    63
    Galle
    ඩයලොග් එකෙත් දෙනවා උපහාර ඉන්ටනෙට් වගේ එක&#3482

    ඩයලොග් එකෙත් දෙනවා උපහාර ඉන්ටනෙට් වගේ එකක්..මාසෙට Rs350 + Vat , ගන්න යන්නේ Rs 1000, Dongle එකක් Free 7.2Mbps...මාසෙට 6GB Free,,මොබිටෙල් එකට වඩා 1GB වැඩී , මං ගත්තා අද :yes: :yes:

    More - http://www.dialog.lk/personal/broadband/hspa/postpaid-plans/limited-data/
     
    Last edited:

    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,408
    707
    113
    Here and There!!
    ඩයලොග් එකෙත් දෙනවා උපහාර ඉන්ටනෙට් වගේ එකක්..මාසෙට Rs350 + Vat , ගන්න යන්නේ Rs 1000, Dongle එකක් Free 7.2Mbps...මාසෙට 6GB Free,,මොබිටෙල් එකට වඩා 1GB වැඩී , මං ගත්තා අද :yes: :yes:

    whats the name of the package machan. its not in the web. and what is the dongle model? since dongle free what is the commitment???
     
    අඩො වැඩිපුර සල්ලි ගියත් කමක් නැ කියල සින්හල එකක් ගනින් ඔය හම්බයන්ට දෙන්න යන්න එපා. උන් හදාන්නෙ සින්හල companyhttp://www.google.lk/url?sa=t&rct=j...WHricE3oczcCfB3kQ&sig2=MIRjhtJGZTOadQEJLZXrTA වට්ටන්න. mobitel එක හොදයි මගෙත් උපහර එකක් තමා තියෙන්නෙ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,999
    2
    116,142
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඩයලොග් එකෙත් දෙනවා උපහාර ඉන්ටනෙට් වගේ එකක්..මාසෙට Rs350 + Vat , ගන්න යන්නේ Rs 1000, Dongle එකක් Free 7.2Mbps...මාසෙට 6GB Free,,මොබිටෙල් එකට වඩා 1GB වැඩී , මං ගත්තා අද :yes: :yes:

    i just called hotline and they confirms there's NO package like that in offer
    :eek:
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,503
    192
    63
    Galle
    meka machan iye thamai Introduce kale,,namak kiyanna nam danne na,,man ada Dialog ekata giya wadakata,,ethakota thama kiwwe Postpaid connection ekak thiyanawanam mehema 6GB free Connection ekak ganna puluwan kamathinam thiyana ekama maaru karala dennam kiwwa,,Dongle ekak free dunna,Rs1000k witharai yanne, kalin thibbe 3GB ekak eke 4GB pannahama meloo magulak karanna baa,meka hodai wage...
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,503
    192
    63
    Galle
    අඩො වැඩිපුර සල්ලි ගියත් කමක් නැ කියල සින්හල එකක් ගනින් ඔය හම්බයන්ට දෙන්න යන්න එපා. උන් හදාන්නෙ සින්හල companyhttp://www.google.lk/url?sa=t&rct=j...WHricE3oczcCfB3kQ&sig2=MIRjhtJGZTOadQEJLZXrTA වට්ටන්න. mobitel එක හොදයි මගෙත් උපහර එකක් තමා තියෙන්නෙ.

    Dialog Muslim da :O :O
     
    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,408
    707
    113
    Here and There!!
    Nugegoda eken man gaththe,,Hotline dan ahuwata wadak na,,eyalage system Down,,udeta ahala balanna heta ,,aniwa kiyawi details

    unge ati system down ekaknam dan ne. ayeth dan kattha karanda kemati ne oya gobbayanta. heta balala kiyannamko. mokakda dongle 1ka? nikan denawanam aniwa commitment 1k thiyenda one