SLT 4G කේස් එකක්..... (Update එක)

Max_r

Well-known member
  • May 10, 2007
    12,973
    1
    15,756
    113
    කිරියෙ සිංහලුන්ගෙන් මම ටික දවසකට කලින් අහුවා
    SLT 4G කේස් එකක්... වෙන එකකට මාරු වෙන්න අයිඩියාස් ඕනෙ...

    ඔකට සැහෙන්න අයිඩියාස් දුන්නා..
    තාවකාලිකව Dialog prepaid BB එකක් තිබුනා නිසා වැඩෙ කරන් ගියා

    ඒ අස්සෙ SLTට කේස් එක දාන එක නැවැත්තුවෙ නැ,
    මොකද අවුරුදු 2ක් මට හොදට සිග්නල් තිබිලා, එක පාරට සිග්නල් නැති වෙන්න බෑ නෙහ් එහෙම...

    අන්තිමේදි වැඩෙ ගොඩ දැම්මා...
    TRCSL එකත් සම්බන්ද කරන් (ක්ම්ප්ලෙන් කරන්) වැඩෙ ගොඩදැම්මා TRCSL එකෙන්
    දැන් ෆුල් බාර් සිග්නල් තියෙනවා 30+ වගෙ ස්පිඩ් එකත් එනවා

    අන්තිමේදි SLT පිලිගත්තා උන්ගෙ ටවර් උප්ග්‍රෙඩ් එකෙදි ඩිශ් වල දිශානතිය වෙනස් වෙලා කියලා..

    1212 උන්, ටෙලෙශොප් වල මේස උඩ ඉන්න උන් , ක්ම්ප්ලෙන් එකක් හැන්ඩල් කරන්නේ නැ හරියට, කෝඩිනේට් කරන්නෙ නැ
    රවුටර් එකක් එක්ක ටෙක්නිශියන් කෙනෙක් එවලා, අපෙ රවුටර් එකටත් සිග්නල් නැ කියලා අත පිහිදගන්නො,,,
    4G එහෙමයි, ඔහොම වෙන්න පුලුවන්, 4G වල සාමාන්‍ය සිද්දි.. වගෙ බයිලා ගහලා..

    අහ් තව එකක්
    කව්ද මැනෙජරයෙක් කතා කරලා,
    මන් මේ රවුටර් එක අරන් තියෙන්නෙ, වෙන පලාතකි, ඒක නිසා මේ පලාතෙන් ටෙක්නිශියන් ලා ඇසයින් කරන්න බැ කියලා බයිලෙකුත් ගැහුවා :rofl: :rofl:
    බල්ලා වගෙ, එදා හවසම එකෙක් එව්වා එ උනාට TRCSL කිව්වම...

    මේ තියෙන්නෙ ටයිම් ලයින් එක වැඩෙ උන...

    1a.jpg
    2a.jpg
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    එළ එළ. මං දැක්ක SLT fb group එකේ කොල්ලෙක් පැය 10න් 10ට disconnect වෙන එකටත් TRCSL එකට complain කරලා වැඩේ කරගෙන තිබුණා. ඔහොම තමයි customers ලා ඉන්න ඕනි
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,973
    1
    15,756
    113
    එළ එළ. මං දැක්ක SLT fb group එකේ කොල්ලෙක් පැය 10න් 10ට disconnect වෙන එකටත් TRCSL එකට complain කරලා වැඩේ කරගෙන තිබුණා. ඔහොම තමයි customers ලා ඉන්න ඕනි
    ඔව් ඔව්. මමත් දැක්කා...
    මේකත් දාන්න ඔනෙ, ඇපෘ කරයිද දන්නෙ නැ එකෙ ඉන්න උන් ටික :rofl:
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ඔව් ඔව්. මමත් දැක්කා...
    මේකත් දාන්න ඔනෙ, ඇපෘ කරයිද දන්නෙ නැ එකෙ ඉන්න උන් ටික :rofl:
    user club eke admin panel eke godak un hodayi.ekek dennek innawa slt brand ekata damage wena type eke complaints,news approve karanne na. :rolleyes2: habayi oya group eke wadiyen inne employeesla.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,849
    13,065
    113
    Man nam Ofc wada walata fiber. Normal use karanne Bell 4G. kisi henayak nathuwa Bell 4G 40-50mbps enawa.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,973
    1
    15,756
    113
    issues waladi mewata mama complaint danne normal customer care eken 2parak wage try karala solutions nathnam.
    [email protected]
    [email protected]
    [email protected]
    ow machan :) ceo office ekatat cc una siyalu mails

    Ela

    @roxbuyroy neh TRCSL complain karanna kiwwe,

    ube wade karan enkota pora elakiriyen yannath gihin :P
    eh mona welada?
    ------ Post added on Sep 23, 2023 at 7:56 PM

    ෆට්ටනේ.
    සිරි ලංකස්වේ TRCSL එක ගැන නේද මේ කියන්නෙ?එච්චරටම සුවර් නෑ 😉
    :Pමම
    කලින් පාරකුත් කේස් එකක් ඇදලා උන් පට්ට සපොර්ට් එකක් දුන්නා peotvgo එකෙන් auto සල්ලි කැපෙන්න අරන්,
    රිෆන්ඩ් කෙරෙව්වා slt එකෙ උන්ට කියලා..
    ------ Post added on Sep 23, 2023 at 7:57 PM