ඩයලොග් එයාටෙල් අද සිට ඒකාබද්ධයි.

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    පුදුම රටක් මේක නම්. වෙන ඕනෙ රටක මෙහෙම දේකට විරුද්දව නීති තියෙනව. මිනිස්සු එකතු වෙලා විරුද්ද වෙනව. මෙතන මාෆියාවක් හැදෙන එකනෙ වෙන්නෙ. ඔහොම්මම හච් එකත් ඩයලොග් එකටම දීල දාමු
     
    • Dislike
    • Like
    Reactions: Kavindu1221 and EVC

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    airtel package tikath kela wei
    ඔව් නේද

    කොහොම හරි නම්බර් පෝටර්බිලිටි අන්තිමට සාර්ථක වුනා එයාටෙල් නොම්මරේ අරන් ඩයලොග් එකට මාරු වුනා😂😂😂😂
    ------ Post added on Apr 17, 2024 at 9:38 PM
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    එයාර්ටෙල් 5G එනකොට කොහොමද
    Vamos Real Madrid GIF by UEFA
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    Dialog ඉතිං ඉබි speed තමයි, Airටෙල් ඉතින් ගොළුබෙලි speed internet, ඔය දෙක එකතු උන්ම මොකෙක් වගෙ වෙයිද?
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    මම නම් Hutch වලට මාරු උනා. ඔය දීගේ මොන විදිහට යයිද දන්නෑනේ.
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ජරාව කොච්චර දුන්නද දන්නෙ නැහැ.
    සාගල් රනිල්ට කියලා රනිල් slt director board එක ගෙනල්ලා නඩුව අස් කරගන්න කියලා. Db එක ඉල්ලා අස්වෙලා නේ නඩුව අයින් කර ගත්තේ
     
    • Love
    Reactions: EVC

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ජරාව කොච්චර දුන්නද දන්නෙ නැහැ.
    trc eken anith network walatath frequency bands wala bandwidth wadi karala deela oka settle kale. 🥴
    jaraawa deela newei.

    පුදුම රටක් මේක නම්. වෙන ඕනෙ රටක මෙහෙම දේකට විරුද්දව නීති තියෙනව. මිනිස්සු එකතු වෙලා විරුද්ද වෙනව. මෙතන මාෆියාවක් හැදෙන එකනෙ වෙන්නෙ. ඔහොම්මම හච් එකත් ඩයලොග් එකටම දීල දාමු
    hutch mehe inne unge eurtope,asian businesses nisa.
    ewagen ayin una dawasaka mehenuth yawi.5G auction ekata participate wenneth nathilu.
    ------ Post added on Apr 18, 2024 at 6:09 AM

    danata speed kohomada machan ? s10 ekak da use karanne ?
    unge b41 walin mata 60-70Mbps awilla thiyenawa.
    network 2 merge weddi airtel package walata limits danna puluwan.
    ------ Post added on Apr 18, 2024 at 6:12 AM

    Slt ඉක්මන්ට විකුණනවා කිව්වා මොකද දැල්ලෑ වුනේ
    may-june weddi jio,gortune 2n ekak select karala thiyewi.
    balamu. :unsure:
    ------ Post added on Apr 18, 2024 at 6:14 AM

    @Kavindu1221 merger or acquisition or agreement?
    merger.
    ------ Post added on Apr 18, 2024 at 6:14 AM
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    632
    758
    93
    දැන් එතකොට ඔක්කොම සමාගම් 3යි ද.
    අපරාදෙ සමාගම 5ක්ම තිබ්බ නම් හොඳයි.
     
    • Like
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    දැන් එතකොට ඔක්කොම සමාගම් 3යි ද.
    අපරාදෙ සමාගම 5ක්ම තිබ්බ නම් හොඳයි.
    ow.
    onawata wadi competition ekath hoda na.
    dan penawane dialog walath quality adu wela thiyenne issara thibuna widiyata wada.mobitel sampurna ayin una QOS maintain karana eken.
    5kma thibunoth price adu wei.eth quality nathi wenawa. 🥴