ඩයලොග් එයාටෙල්
අද සිට ඒකාබද්ධයි
•••••••••••••••••••••••••
ඩයලොග් සහ එයාටෙල් සමාගම් ශ්රී ලංකාවේ මෙහෙයුම් කටයුතු අද (17) සිට ඒකාබද්ධ කෙරේ.පසුගිය වසරේ දෙපාර්ශ්වය අතර ඇතිවු එකඟතාවය මත නිල ඒකාබද්ධතා ගිවිසුමට අත්සන් කිරීම අද ප.ව 2.00 ට පමණ සිදුකර ඇත.
මෙම ඒකාබද්ධයට එරෙහිව පැනවු නඩුව සමථයකට පත්වීමෙන් පසුව ඩයලොග් සහ එයාටෙල් ඒකාබද්ධ කිරීම සඳහා පසුගිය මාර්තු 04 වන දින ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතිය ලැබි තිබිණි.