ඩයලොග් කරපු තවත් බලු වෑඩක්(HSDPA)
ලන්කාවෙ ගොඩක් campus කට්ටිය ඩයලොග් HSDPA ගත්තා මොකද එක එ කාලෙ හෑටියට ගොඩක් ලාබ නිසා සහ MODEM 1 මිල ගොඩක් අඩු උන නිසා. නමුත් තිබුන ලොකුම ප්රස්නෙ තමයි FUP 1. නමුත් අපෙ කොල්ලො හොයාගත්තා පොඩි වෑඩක්. ඩයලොග් 1 billing cycle 1 update වෙන්නෙ මසෙ 15 වෙනිද. එ අය අපෙ data usage 1 reset කරන්නෙ 14 වෙනිද රෑ. ඉතින් 14 වෙනිද කොච්චර DL කලත් ප්රස්නයක් නෑ. අපි ඔන කරන movies,torrents links ටික ඔක්කොම save කරගෙන 14 දවසම වෑඩ. එත් ගිය මාසෙ ඉදන් උන් එකත් නෑති කරල. දෑන් අර ටික ඊලග මාසෙට add කරනව. හරි ශොක් බලු වෑඩෙ.

Oya mara kollekne.