ඩයලොග් කරපු තවත් බලු වෑඩක්(HSDPA)

asanka000

Member
Jan 28, 2009
510
2
0
ඩයලොග් කරපු තවත් බලු වෑඩක්(HSDPA)

ලන්කාවෙ ගොඩක් campus කට්ටිය ඩයලොග් HSDPA ගත්තා මොකද එක එ කාලෙ හෑටියට ගොඩක් ලාබ නිසා සහ MODEM 1 මිල ගොඩක් අඩු උන නිසා. නමුත් තිබුන ලොකුම ප්‍රස්නෙ තමයි FUP 1. නමුත් අපෙ කොල්ලො හොයාගත්තා පොඩි වෑඩක්. ඩයලොග් 1 billing cycle 1 update වෙන්නෙ මසෙ 15 වෙනිද. එ අය අපෙ data usage 1 reset කරන්නෙ 14 වෙනිද රෑ. ඉතින් 14 වෙනිද කොච්චර DL කලත් ප්‍රස්නයක් නෑ. අපි ඔන කරන movies,torrents links ටික ඔක්කොම save කරගෙන 14 දවසම වෑඩ. එත් ගිය මාසෙ ඉදන් උන් එකත් නෑති කරල. දෑන් අර ටික ඊලග මාසෙට add කරනව. හරි ශොක් බලු වෑඩෙ.:no::no::no::no::no::no::no::no:
 
skybirb

Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    අයියෝ පවු කොල්ලො ටික.
    මමනම් ඕක අරගෙන මාසෙන් disconnect කරගත්ත...දැන් Airtel පොඩි පොඩි අවුල් තිබුනත් මාසෙට 25-40 Gb වගෙ DL කරනව.
     
    sanjcal

    Member
    Sep 26, 2008
    162
    0
    0
    asanka000 said:
    ලන්කාවෙ ගොඩක් campus කට්ටිය ඩයලොග් HSDPA ගත්තා මොකද එක එ කාලෙ හෑටියට ගොඩක් ලාබ නිසා සහ MODEM 1 මිල ගොඩක් අඩු උන නිසා. නමුත් තිබුන ලොකුම ප්‍රස්නෙ තමයි FUP 1. නමුත් අපෙ කොල්ලො හොයාගත්තා පොඩි වෑඩක්. ඩයලොග් 1 billing cycle 1 update වෙන්නෙ මසෙ 15 වෙනිද. එ අය අපෙ data usage 1 reset කරන්නෙ 14 වෙනිද රෑ. ඉතින් 14 වෙනිද කොච්චර DL කලත් ප්‍රස්නයක් නෑ. අපි ඔන කරන movies,torrents links ටික ඔක්කොම save කරගෙන 14 දවසම වෑඩ. එත් ගිය මාසෙ ඉදන් උන් එකත් නෑති කරල. දෑන් අර ටික ඊලග මාසෙට add කරනව. හරි ශොක් බලු වෑඩෙ.:no::no::no::no::no::no::no::no:

    balu wade kale dialog da umbalada? dont blame unnecessorily. there are enough genuine problems in dialog hsdpa to discuss. if you agreed for FUP dont talk nonsence...