ඩයලොග් ටීවී තහනම් කල හැකිද?

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    තව වෑරැද්දක් තියෙනෙව...

    මුන් මැච් එක යන වෙලාවල Line..එක කපනව....මැච් එක බලන්න ඕනෙ නන් සල්ලි ගෙවල ඉන්ඩියන් Line එක ගන්න කියන්ව...මුන් ඒකට හේතුව කියන්නෙ....එකෙන් එහෙම කරන්න කියන හින්ද ලු...මේක ඇත්තක් ද ?.


    මේක සාදාරන නෑ......මුන් අපිව ගසා කනව...මොකද අපි කරන්නෙ:no:
    ෆුල් පැකේජ් එකේ එහෙම එකක් නෑ මචන්
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ෆුල් පැකේජ් එකේ එහෙම එකක් නෑ මචන්

    එහෙමද මච්න්....ඒ කියන්නේ මුන් අපිව ගොනාට අන්දල සල්ලි ගසා කනව...

    අපි කොහොමද මේකට Complain එකක් දාන්නේ..? Dialog පර බල්ලො
    :angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙමද මච්න්....ඒ කියන්නේ මුන් අපිව ගොනාට අන්දල සල්ලි ගසා කනව...

    අපි කොහොමද මේකට Complain එකක් දාන්නේ..? Dialog පර බල්ලො
    :angry:
    උන්ට කියපන් හොදට දෙකක් සේරම එකතුවෙලා
    එතකොට නිකන්ම හැදෙයි