තව වෑරැද්දක් තියෙනෙව...
මුන් මැච් එක යන වෙලාවල Line..එක කපනව....මැච් එක බලන්න ඕනෙ නන් සල්ලි ගෙවල ඉන්ඩියන් Line එක ගන්න කියන්ව...මුන් ඒකට හේතුව කියන්නෙ....එකෙන් එහෙම කරන්න කියන හින්ද ලු...මේක ඇත්තක් ද ?.
මේක සාදාරන නෑ......මුන් අපිව ගසා කනව...මොකද අපි කරන්නෙ![]()
ෆුල් පැකේජ් එකේ එහෙම එකක් නෑ මචන්

