ඩයලොග් ඩේටා කෝ

Gedara_haraka

Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    ඩයලොග් ඩේටා කෝ

    අද ඉදන් අලුත් වෙනවා කිව්ව පැකේජ් අලුත් වෙලා නෑනෙ තාම?
    ඒක ෆේක් නිව්ස් එකක්ද?
    SLT අප්පිරියා වෙලා ඉන්නෙ රෙද්ද
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    අද ඉදන් අලුත් වෙනවා කිව්ව පැකේජ් අලුත් වෙලා නෑනෙ තාම?
    ඒක ෆේක් නිව්ස් එකක්ද?
    SLT අප්පිරියා වෙලා ඉන්නෙ රෙද්ද

    SLT අප්පිරියා වෙන්න හේතුව?
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අද ඉදන් අලුත් වෙනවා කිව්ව පැකේජ් අලුත් වෙලා නෑනෙ තාම?
    ඒක ෆේක් නිව්ස් එකක්ද?
    SLT අප්පිරියා වෙලා ඉන්නෙ රෙද්ද

    SLT අප්පිරියා වෙන්න හේතුව? :shocked:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    awurudu mase router eka off karala thibilath 7GB iwara wela thibba. dan current eka nathi unaama signal naethi wenawa.

    එහෙම නම් බං අපෙත් ඔහොම අඩුවෙන්න එපැයි. මගේ රවුටරේ පැය 24 ඔන්. අනිවර්යෙන් කවුරු හරි වයිෆයි පාස්වර්ඩ් දන්නවා ඇති. උඹ ඕෆ් කරා කියලා කිව්වට වෙන කවුරු හරි ඔන් කරලා යූස් කරන්න ඇති. උඹ ඩයලොග් ගත්තත් ඔය ටික තමා. උඹලගේ නොසැලකිල්ලෙන්ම තමා ඔහොම ඩේටා අඩුවෙන්නේ.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඔව් මමත් මේ බලන් ඉන්නේ ඒක තමයි...
    මම ඩයලොග් FB පේජ් එකෙනුත් ඇහුවා එහෙම එකක් තියෙනවාද කියලා..
    උන් කිව්වා ඒක ලගදිම දැනුම් දෙනවා කියලා..
    (නත්තලට විතරක්ද දන්නේ නෑ..අර ඩයලොග් TV චැනල් ටික ඔක්කොම දෙනවා වගේ..)
    :confused::confused::confused:
     
    Last edited:

    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    එහෙම නම් බං අපෙත් ඔහොම අඩුවෙන්න එපැයි. මගේ රවුටරේ පැය 24 ඔන්. අනිවර්යෙන් කවුරු හරි වයිෆයි පාස්වර්ඩ් දන්නවා ඇති. උඹ ඕෆ් කරා කියලා කිව්වට වෙන කවුරු හරි ඔන් කරලා යූස් කරන්න ඇති. උඹ ඩයලොග් ගත්තත් ඔය ටික තමා. උඹලගේ නොසැලකිල්ලෙන්ම තමා ඔහොම ඩේටා අඩුවෙන්නේ.
    router eke logging details baluwa admin pannel ekata logwela, eka device ekakwath connect wela ne e dawas tikata. anika mac address dila thiyanne router ekata. log wenna puluwan approve karapuwata witharayi !!! :D
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    router eke logging details baluwa admin pannel ekata logwela, eka device ekakwath connect wela ne e dawas tikata. anika mac address dila thiyanne router ekata. log wenna puluwan approve karapuwata witharayi !!! :D

    උඹ අන්තිමට USE කරපු දවසේ රවුටරේ off කරන්න කලින් usage එක බලද්දී අන්තිමට use කරපු data ප්‍රමානය මුලු කෝටා එකෙන් අඩුවෙලා පෙන්නන්න නැතිව ඇති.