ඩයලොග් ඩේටා හොරු අතටම මාට්ටු 🤬🤬🤬

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් පැයකට කලින් ඩයලොග් එකෙ ඩේට ඉවර වෙන්න ලං වෙලා තිබ්බා. 1ජීබී එකක් දාල වට්ස් ඇප් එකෙන් කෝල් එක්ක ඉද්දි. 1ජීබී එක ඉවර වෙලා ෆොන් එකෙ බැලන්ස් එකත් ඉවර වෙලා කියලා මැසෙජ් එකක් ආවා. අද දවසේ මම වට්ස් ඇප් එකෙ විනාඩි 20ක්වත් කෝල් එකෙ හිටියේ නෑ මෙහෙම ඩේටා යන්න. මුන් හොරට ඩේටා කපනවා.

    ඔක්කොම ඩේටා 1.91ජීබී ගිහින් ඩයලොග් එකෙ.ඩයලොග් හොරු උබලත් ටච් එකෙ ඉන්න.

    13264-EE5-A65-F-4821-B764-7-ACA66-CD782-B.jpg

    AA6-A6539-DFAA-49-E5-BB37-0-EA6-F0-C1-EA9-C.jpg
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    Apita koinda ban dialog. ¯\_(ツ)_/¯
    Arshiklands wala gedara thiyana dialog 4g connection eke nam malata data iwara wenne na.
    55 GB anytime + 55 GB night time thiyanawa. Hama masema data ithurui.
     
    • Haha
    Reactions: kasun_kbp

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    baru kiyanna epa cir. video call yana athare monahari update wenna athi. background ekatat datakapenawane
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,486
    1
    32,185
    113
    - උඩරට -
    උබ 1GB දා ගත්තට උබේ ෆෝන් එකේ අනිත් ඇප්ස් ඩේටා පාවිච්චි කරනවා වෙන්න පුලුවන්.. :baffled:
     
    • Like
    Reactions: JokerFan

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,486
    1
    32,185
    113
    - උඩරට -
    මගේ රවුටරේ එක පාරක් 5GB ඩේටා ඉවර වෙලා මුකුත් කරන්නෙත් නැතුව..
    පස්සේ මම බැනලා කම්ප්ලෙන් කරා..
    පස්සේ උන් කෝල් එකක් අරන් කිව්වා ඔයා මේ මේ වෙබ් සයිට් වලට ගිහින් තියෙනවා , ඒවාට කැපිලා නෑ ඩේටා ලොකුවට , ඔයා නොදැනුවත්ව ඔයාගේ වින්ඩෝස් අප්ඩේට් එකක් ගිහින් තියෙනවා කිව්වා..:eek:
    චාටර් ඉතින් .. :no:
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඔහොම හොරා කෑවා කිව්වට වැඩක් නෑනේ, transfer වුණ data ප්‍රමාණේ බලාගන්න app එකක්වත් දාලා නැතුව.
    1GB 2GB කියන්නේ අද අපි පාවිච්චි කරන phone එකකින් විනාඩි ගාණක් ඇතුලත transfer වෙන්න පුලුවන් පොඩි data ප්‍රමාණයක්. Google Play එකේම සමහර services background එකේ update වෙනවා ඒවා disable කරන්නවත් බෑ සාමාන්‍ය කෙනෙක්ට. ඒ වගේ update එකකින් විනාඩි 3,4ක් යද්දි 400 MB වගේ යන්න පුලුවන්.

    Dialog එකෙන් කරන වංචාව තමයි data package එක ඉවර වෙන්න කිට්ටුව notify කරන්නෙ නැති එක. data ඉවර වෙලා balance එකත් 0.00 වෙනකන් disconnect වෙන්නෙ නෑ
     
    Last edited:

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඔහොම හොරා කෑවා කිව්වට වැඩක් නෑනේ, transfer වුණ data ප්‍රමාණේ බලාගන්න app එකක්වත් දාලා නැතුව.
    1GB 2GB කියන්නේ අද අපි පාවිච්චි කරන phone එකකින් විනාඩි ගාණක් ඇතුලත transfer වෙන්න පුලුවන් පොඩි data ප්‍රමාණයක්. Google Play එකේම සමහර services background එකේ update වෙනවා ඒවා disable කරන්නවත් බෑ සාමාන්‍ය කෙනෙක්ට. ඒ වගේ update එකකින් විනාඩි 3,4ක් යද්දි 400 MB වගේ යන්න පුලුවන්.

    Dialog එකෙන් කරන වංචාව තමයි data package එක ඉවර වෙන්න කිට්ටුව notify කරන්නෙ නැති එක. data ඉවර වෙලා balance එකත් 0.00 වෙනකන් disconnect වෙන්නෙ නෑ
    mata nan message enawa balance eken kapeddi package ekak nathuwa. package ekak exceed unamath enawa :unsure: habai ithin eddi serama kapila thiyennath puluwan mona hari download wena gaman nan :lol:
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    mata nan message enawa balance eken kapeddi package ekak nathuwa. package ekak exceed unamath enawa :unsure: habai ithin eddi serama kapila thiyennath puluwan mona hari download wena gaman nan :lol:
    අඩේ... එහෙනම් මුන් මට විතරද message එවලා නැත්තේ 🤦‍♂️ මම දවසක් 300/= විතර reload එකකුත් දාලා කලින් data package එක ඉවර වෙනකන් හිටියා අලුතෙන් එකක් activate කරන්න. message එක ආවේ නෑ. ටිකකින් package එක activate කරන්න බලද්දි balance එක 0.00 🤬
    කාට කියන්නද ඉතිං මගෙනේ වැරැද්ද 🙃
     
    • Haha
    Reactions: Kevin_Fdo

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Apita koinda ban dialog. ¯\_(ツ)_/¯
    Arshiklands wala gedara thiyana dialog 4g connection eke nam malata data iwara wenne na.
    55 GB anytime + 55 GB night time thiyanawa. Hama masema data ithurui.
    මගෙ නම් කලින් ඔහොම එකක් අහු උනා ඩයලො උන්ගේ ගෙදර නැති දවසේ ඩේට කැපිලා තිබ්බා බන්.

    ඩයලොග් SMS එක ඩුබායි වලට රු9.00
    මුන් හොරු බන්

    baru kiyanna epa cir. video call yana athare monahari update wenna athi. background ekatat datakapenawane

    කෝල් සෙනටර් එකා තමා වට්ස් ඇප් එකට ගිහින් තියෙන්නෙ කීවේ බන්.

    උබ 1GB දා ගත්තට උබේ ෆෝන් එකේ අනිත් ඇප්ස් ඩේටා පාවිච්චි කරනවා වෙන්න පුලුවන්.. :baffled:
    ෆොන් එකෙ ඇප් නෑ බන් වට්ස් ඇප් වයිබර් ඇප් කීපයක් තියෙන්නෙ.

    Mnwth Update ehem background eke run un ne kyl sure da mchn?
    Ochchr Gnk Ek sere iwrwenn thrm :shocked: :shocked: :shocked:

    නෑ බන් ෆොන් එකෙ ඇප් නෑ මගේ.

    isp data kapanawa kiyanne common complaint ekak.. try using data monitoring app. ehema awlak na ban.. 12 years wenawa. ada wenakam data horen kapila na.

    මගෙ ෆොන් එකෙ ඩේටා මචං මේ. මම ෆොන් එක යූස් කරේම නෑ. ඩේටා ඔන් කරෙත් පැයක් විතරයි. කොල් සෙන්ටර් එකා කීවේ වට්ස් ඇප් එකෙන් ඩෙටා ගිහින් තියෙන්නෙ කියලා

    මගේ රවුටරේ එක පාරක් 5GB ඩේටා ඉවර වෙලා මුකුත් කරන්නෙත් නැතුව..
    පස්සේ මම බැනලා කම්ප්ලෙන් කරා..
    පස්සේ උන් කෝල් එකක් අරන් කිව්වා ඔයා මේ මේ වෙබ් සයිට් වලට ගිහින් තියෙනවා , ඒවාට කැපිලා නෑ ඩේටා ලොකුවට , ඔයා නොදැනුවත්ව ඔයාගේ වින්ඩෝස් අප්ඩේට් එකක් ගිහින් තියෙනවා කිව්වා..:eek:
    චාටර් ඉතින් .. :no:

    මගේ ෆොන් එකෙන් මචන් මේ. මම ඩෙටා පැකෙජ් එක දාල පැයකින් ඉවර වෙලා තියෙන්නේ. අයිෆොන් එක්ක තියෙන්නෙ. වෙන ඇප්ස් දාලත් නෑ අප්ඩේට් යන ලොකුවට.

    Mobile phone eke updates
    App updates ehema horata yanwa bng
    මගෙ ඩේටා ගිහින් තියෙන්නෙ වට්ස් ඇප් එකට කීවා බන්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඉතින් බන් iPhone එකේ App එකෙන් ඇප් එකට ඩේට ගියපු ප්‍රමානෙ බලන්න පුලුවන් නේ, හැබැයි ටයිම් පීරියඩ් එක බලන්න බැහැ
    Whatsapp එකට සාපේකශව ගොඩක් ඩේට ගිහින් තියනවාද කියලා බලන්න පුලුවන් නේ ඒත්, එතකොට උඹ හිතනවට වඩා ඩේට ගිහින්ද නැද්ද කියලා හිතා ගන්න පුලුවන් නේ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,094
    34,639
    113
    ඩයලොග් මොබිටෙල් ඔය කවුරුවත් හොරාට ඩේටා කපන්නේ නෑ බං. මම Dialog, Mobitel, SLT ඔය ඔක්කොම යූස් කරනවා. ඒත් කවදාවත්හොරාට ඩේටා කපලා නෑ එකෙක් වත්. හොරාට ඩේටා කපනවා කියන්නේ බොලාගේ නොසැලකිල්ල. ගොංකම. ලක්ෂ ගණන් වල ෆොන් ටැබ් ලැප්ටොප් ලෝකෙට පේන්න යූස් කලාට ඒවාගේ අප්ඩේට්ස් ගැන ගොඩක් උන් දන්නෑ. ඉතිං මං පොර කියලා හිතාගෙන ISPලට ජාතිය අමතන්න ගිහින් බොරුවට නොන්ඩි වෙනවා.