ඔය mobile broadband නේද? Home Broadband එක්ක පැටලිලා වගේ.අඩේ ... මුන්ට මොනව වෙලාද මේ.
https://dlg.dialog.lk/data-addon-package-details/mbb/prepaid
View attachment 210720
ඔය mobile broadband නේද? Home Broadband එක්ක පැටලිලා වගේ.අඩේ ... මුන්ට මොනව වෙලාද මේ.
https://dlg.dialog.lk/data-addon-package-details/mbb/prepaid
View attachment 210720
නැහැ මචන්. prepaid HBB වලදී Addon එකක් විදියට නෙමෙයි. Rs.654 30GB පැකේජ් එක විතරයි ඇක්ටිව් කරන්නේ. පාඩුයි තමයි, එත් මම තාම ගෙදර පාවිච්චි කරන්නේ ඒක. මෙන්න මේ ත්‍රෙඩ් එක( link ) බලලා data charges චෙක් කරද්දී මේක දැකල ඩයලොග් එපාම වුනා. එකයි මේක දැම්මේ. prepaid internet එකත් මුන් කොටස් දෙකකට කඩලා දෙනවා කියල අදයි දැනගත්තේ. පට්ටම අසාධාරණයි මුන්ගේ වැඩHBB වලදි ඕක addon එකක් විදිහට විතරයි activate කරන්න පුලුවන්.
නුගත් අඩුකුලේ සිංහලු Internet කියලා හිතාගෙන ඉන්නේ FB Youtube Whatsapp IMO Tiktok ඔවායෙන් අඩුකුලේ contents බලන එකයි වැල් බලන එකයි විතරයි. අඩුතරමේ Online Banking app එකක් use කරන්නේ කීයෙන් කීදෙනාද? Google Map use කරන්නේ කීයෙන් කී දෙනාද එක එකාගෙන පාරවල් අහන්නේ නැතුවAniwa wadi karanna one.Gon harak parawal hama thanama loudspeaker on karan songs dagen indian drama dagena balanawa anith untath disturb.tikak hari aduwewi.oya social media package maguluth egenaganna unta witharak denna method ekak hadanna one.
Na bn hbb kiyanne dialog cdma/broadband + suntel network ekaprepaid internet එකත් මුන් කොටස් දෙකකට කඩලා දෙනවා
paw yako me wage prashna ahanna epa mugen...එලකිරි පොත් බෙදලදෙන එකට තෝ කීයක් දුන්නද?
මම කිව්වෙ postpaid HBB වල මචන්. Prepaid වල එහෙම පුළුවන් කියලා දැනන් හිටියෙ නෑ.නැහැ මචන්. prepaid HBB වලදී Addon එකක් විදියට නෙමෙයි. Rs.654 30GB පැකේජ් එක විතරයි ඇක්ටිව් කරන්නේ. පාඩුයි තමයි, එත් මම තාම ගෙදර පාවිච්චි කරන්නේ ඒක. මෙන්න මේ ත්‍රෙඩ් එක( link ) බලලා data charges චෙක් කරද්දී මේක දැකල ඩයලොග් එපාම වුනා. එකයි මේක දැම්මේ. prepaid internet එකත් මුන් කොටස් දෙකකට කඩලා දෙනවා කියල අදයි දැනගත්තේ. පට්ටම අසාධාරණයි මුන්ගේ වැඩ
A/L පන්තියක් ඉවර වෙන වෙලාවට ගිහින් උන්ගේ ෆෝන් වල බැලන්ස් එක කියක් තියෙනවද කියල හොයපන්. ෆෝන් 10ක් බැලුවොත් 8කම තියෙන්නේ ශත ගානක්. උන් කරල තියෙන්නේ සාමාන්‍ය විදියට ඉන්ටර්නෙට් යන්න ගොඩක් සල්ලි යන නිසා රු.200ක්/300ක් දීල සෝෂල් මීඩියා පැකේජ් එකක් මාසෙටම දාගෙන ඉන්න එක. ඒක හරියට ටීවී චැනල් වලින් මිනිස්සුන්ට බලෙන් මෙගා ටෙලිනාට්‍ය පෙන්නනවා වගේ. අරුන් ඉතින් දන්නෙ ඒවා විතරයි. ඒකට උන්ට බැනල වැඩක් නෑ. ISPල උන්ව බලෙන් එතනට තල්ලු කරලා තියෙන්නේ.නුගත් අඩුකුලේ සිංහලු Internet කියලා හිතාගෙන ඉන්නේ FB Youtube Whatsapp IMO Tiktok ඔවායෙන් අඩුකුලේ contents බලන එකයි වැල් බලන එකයි විතරයි. අඩුතරමේ Online Banking app එකක් use කරන්නේ කීයෙන් කීදෙනාද? Google Map use කරන්නේ කීයෙන් කී දෙනාද එක එකාගෙන පාරවල් අහන්නේ නැතුව