ඩයලොග් ඩේට ගාස්තු විශාල ලෙස ඉහළට

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,315
    35,004
    113

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,325
    2,926
    113
    කිසිම වෙනසක් වෙලා නෑ බං.
    Mobile Broadband වලට 12GB ඉස්සර 495 ද කොහෙද. එක පාරක් Taxes වැඩි කරාට පස්සෙ 500 ගාණක් උනා. ඊළඟ පාර 654ක් වුණා.

    Home Boradband වලට package එකේ ගාණ එකයි, ඒත් Mobile BB වල 12GB වෙනුවට, 30GB හම්බුණා. (මුල් කාලෙ ඉඳලම එහෙම්මමයි)

    Mobile BB වලදි, base package එකක් නැතිව W&L Plus package එක විතරක් Activate කරන්න පුළුවන්. ඒ නිසා වෙන්න ඕනෙ ඕනෙ data අඩු.
    HBB වලදි ඕක addon එකක් විදිහට විතරයි activate කරන්න පුලුවන්.

    ඕකට Injectors use කරන්න ඕනෙත් නෑ.
    Social Media, Torrents, Porn, NF, AmazonPrime වගේ ඒවා (අධ්‍යාපනයට අවශ්‍ය නැති ඒවා) විතරයි block. (VPN එකක් දැම්මම ඒවත් use කරන්න පුළුවන්.)
    Web browsing/ YT/ Whatsapp වගේ ඒවා use කරන්න පුළුවන් නිකන්නම

    "Below apps & sites will consume data from other data packages you have activated or you will be charged for the usage.

    - Social Media ( Facebook, Instagram, Snapchat, Twitter, Pinterest, Weibo, TikTok )

    - Streaming Media ( Netflix, iflix, Amazon Prime, Zee5, other Movie Streaming apps/services )

    - Movie Downloading ( Torrent & other movie downloading links )

    - Adult content

    - Online Gaming

    - Tunnelling / VPN"
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Aniwa wadi karanna one.Gon harak parawal hama thanama loudspeaker on karan songs dagen indian drama dagena balanawa anith untath disturb.tikak hari aduwewi.oya social media package maguluth egenaganna unta witharak denna method ekak hadanna one.
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    HBB වලදි ඕක addon එකක් විදිහට විතරයි activate කරන්න පුලුවන්.
    නැහැ මචන්. prepaid HBB වලදී Addon එකක් විදියට නෙමෙයි. Rs.654 30GB පැකේජ් එක විතරයි ඇක්ටිව් කරන්නේ. පාඩුයි තමයි, එත් මම තාම ගෙදර පාවිච්චි කරන්නේ ඒක. මෙන්න මේ ත්‍රෙඩ් එක( link ) බලලා data charges චෙක් කරද්දී මේක දැකල ඩයලොග් එපාම වුනා. එකයි මේක දැම්මේ. prepaid internet එකත් මුන් කොටස් දෙකකට කඩලා දෙනවා කියල අදයි දැනගත්තේ. පට්ටම අසාධාරණයි මුන්ගේ වැඩ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,315
    35,004
    113
    Aniwa wadi karanna one.Gon harak parawal hama thanama loudspeaker on karan songs dagen indian drama dagena balanawa anith untath disturb.tikak hari aduwewi.oya social media package maguluth egenaganna unta witharak denna method ekak hadanna one.
    නුගත් අඩුකුලේ සිංහලු Internet කියලා හිතාගෙන ඉන්නේ FB Youtube Whatsapp IMO Tiktok ඔවායෙන් අඩුකුලේ contents බලන එකයි වැල් බලන එකයි විතරයි. අඩුතරමේ Online Banking app එකක් use කරන්නේ කීයෙන් කීදෙනාද? Google Map use කරන්නේ කීයෙන් කී දෙනාද එක එකාගෙන පාරවල් අහන්නේ නැතුව
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,325
    2,926
    113
    නැහැ මචන්. prepaid HBB වලදී Addon එකක් විදියට නෙමෙයි. Rs.654 30GB පැකේජ් එක විතරයි ඇක්ටිව් කරන්නේ. පාඩුයි තමයි, එත් මම තාම ගෙදර පාවිච්චි කරන්නේ ඒක. මෙන්න මේ ත්‍රෙඩ් එක( link ) බලලා data charges චෙක් කරද්දී මේක දැකල ඩයලොග් එපාම වුනා. එකයි මේක දැම්මේ. prepaid internet එකත් මුන් කොටස් දෙකකට කඩලා දෙනවා කියල අදයි දැනගත්තේ. පට්ටම අසාධාරණයි මුන්ගේ වැඩ
    මම කිව්වෙ postpaid HBB වල මචන්. Prepaid වල එහෙම පුළුවන් කියලා දැනන් හිටියෙ නෑ.
    Postpaid වල නම්, main package එකට (20+20GB 1090/=, 35+35GB 1690/= වගේ)
    අමතරව තමයි 654 එක දාගන්න පුළුවන්.
    Dialog Zero වලටනම් අවුලක් නෑ.. Rental free නෙ..

    12C7C673-66A2-4B7E-8F24-FCCAF0BC45E4.png

    ඉස්සර මම mobile data වලට 495ට 12GB use කරේ.
    පස්සෙ Hutch එකේ Rs 600ට 100GB දුන්නනෙ. මගෙ පරණ Hutch Sim එකටත් ඒක තිබ්බා. දැන් ඒක තමයි දිගටම use කරන්නෙ. (දැන් 900ට 100GB, ඒත් ලාබයි අනිත් ඔක්කොටම වඩා.)

    SLT BB connection එකත් ඉතුරු වෙනවා දැන් Hutch එක නිසා. පුළුවන්නම් Hutch use කරලා බලන්න. Signal තියෙනවනම් පට්ට..
    මට ගෙදරට Hutch LTE Full coverage එක තියෙන නිසා හොඳටම speed.
     
    Last edited:

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    නුගත් අඩුකුලේ සිංහලු Internet කියලා හිතාගෙන ඉන්නේ FB Youtube Whatsapp IMO Tiktok ඔවායෙන් අඩුකුලේ contents බලන එකයි වැල් බලන එකයි විතරයි. අඩුතරමේ Online Banking app එකක් use කරන්නේ කීයෙන් කීදෙනාද? Google Map use කරන්නේ කීයෙන් කී දෙනාද එක එකාගෙන පාරවල් අහන්නේ නැතුව
    A/L පන්තියක් ඉවර වෙන වෙලාවට ගිහින් උන්ගේ ෆෝන් වල බැලන්ස් එක කියක් තියෙනවද කියල හොයපන්. ෆෝන් 10ක් බැලුවොත් 8කම තියෙන්නේ ශත ගානක්. උන් කරල තියෙන්නේ සාමාන්‍ය විදියට ඉන්ටර්නෙට් යන්න ගොඩක් සල්ලි යන නිසා රු.200ක්/300ක් දීල සෝෂල් මීඩියා පැකේජ් එකක් මාසෙටම දාගෙන ඉන්න එක. ඒක හරියට ටීවී චැනල් වලින් මිනිස්සුන්ට බලෙන් මෙගා ටෙලිනාට්‍ය පෙන්නනවා වගේ. අරුන් ඉතින් දන්නෙ ඒවා විතරයි. ඒකට උන්ට බැනල වැඩක් නෑ. ISPල උන්ව බලෙන් එතනට තල්ලු කරලා තියෙන්නේ.
     
    • Like
    Reactions: elakiriaddict