ඩයලොග් නත්තල් තෑග්ග

rangasaman

Active member
  • Jul 6, 2008
    299
    127
    43
    වැඩ කරන්නේ නැහැනේ දැන්

    වැඩ කරන්නේ නැහැනේ දැන් අප්ඩේට් කරන්න කියලා වැටෙනවා.
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    mama 150ta dala tibbe bn. eka laga request giyama account eka ban wena nisai mcn 250 ta damme. balapn coin 250 gaddi ATM eka keeparak set wenwd kyl. dethun paaraknm set wennema na:confused:

    මම ඒක time කලා බන්. 1.47sec වගේ තමයි ටයිම් එක.
    15eboms.png
    තව අවුලක් තියෙනවා. wheel ඒක spin වෙලා coins 250ට වැඩි ගානක් ආවොත්, coin count ඒක zero වෙන්නේ නෑ. එතකොට game එකෙන් exit වෙලා ආයෙත් play karanna වෙනවා. ඒක හදන්න බැරි වෙයිද?
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    Meke magnet eka freeze karana eka nemeida lesima de? Ethakota Server ekata yana requests wala wenasak wenneth na. Coins 250ta wadiyen awata prashnekuth na. Niknma macro script ekk use karala run wenna dala inna puluwan.