ඩයලොග් නත්තල් තෑග්ග

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Matanan thama data enw.
    Adath 60 mb.
    Aluth update ekak awilla bn. Eke hemadama daily challenge eka denwlu.
    Meke daily challenge anne ne lesiyen.
    Aluth update ekata meka danna berida bn.

    මට ඩේටා නම් එන්නේ නෑ..:sorry:..ඒත් දුවං යනකොට...යනකොට...ඩෙිලි චැලේන්ජ් එක කම් දිනනවා කියලා මෙගා බයිට් 100 ක් නම් වැටෙනවා නිකම්ම....:cool::cool:
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    මට ඩේටා නම් එන්නේ නෑ..:sorry:..ඒත් දුවං යනකොට...යනකොට...ඩෙිලි චැලේන්ජ් එක කම් දිනනවා කියලා මෙගා බයිට් 100 ක් නම් වැටෙනවා නිකම්ම....:cool::cool:

    ae madida yaku :confused::lol::lol::lol:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    මට ඩේටා නම් එන්නේ නෑ..:sorry:..ඒත් දුවං යනකොට...යනකොට...ඩෙිලි චැලේන්ජ් එක කම් දිනනවා කියලා මෙගා බයිට් 100 ක් නම් වැටෙනවා නිකම්ම....:cool::cool:

    මොකක්ද බන් daily challange එක ??
    මට එක්කෝ 10 mb නැත්තන් වෙන මගුල්
    10 mb ඒවා උනත් 2ක් 3ක් තමයි එන්නේ :angry:
    හැබැයි වැඩේ නම් හොදයි නිකන් බලන් ඉන්න තියෙන නිසා :rolleyes::P
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    මොකක්ද බන් daily challange එක ??
    මට එක්කෝ 10 mb නැත්තන් වෙන මගුල්
    10 mb ඒවා උනත් 2ක් 3ක් තමයි එන්නේ :angry:
    හැබැයි වැඩේ නම් හොදයි නිකන් බලන් ඉන්න තියෙන නිසා :rolleyes::P

    daily challenge ekak tiyenne bn, meter gaanak duwanda one eka dwwa gmn nikmma hambenw.
    :D
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මොකක්ද බන් ??
    මට එක්කෝ 10 mb නැත්තන් වෙන මගුල්
    10 mb ඒවා උනත් 2ක් 3ක් තමයි එන්නේ :angry:
    හැබැයි වැඩේ නම් හොදයි නිකන් බලන් ඉන්න තියෙන නිසා :rolleyes::P

    daily challange එක නම් මොකක්ද කියලා දන්නෙ නෑ :rofl::rofl:
    ඒත් අන්තිමට දින්නා කියලා මැසේජ් එකක් නම් එනවා ;)