ඩයලොග් පට්ටනේ!!!!

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    අඩෝ මාත් අද උන්ගෙ ස්අයිට් එකට ගියාම දැක්ක :O
    මං හිතුවෙ දැන් ගොඩක් දවස් කියල..
    kbb 50 විතරනෙ පාවිච්චි කරන්නෙ :O
    කලින් දන්නවනං තොට කලින් මං ත්‍රෙඩ් එක දානව :baffled: :baffled:


    • hkzZ...:P:P:P:P:rofl::rofl:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    4135306c-5664-401d-9293-bfd3ecd19d88.jpg
     

    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan

    • බලහල්ල!!!...ඩයලොග් වල අද ඉදන් ඩේටා 50% වැඩියෙන් ඕයි!!!!පට්ටයිනෙහ්..:rofl:;):Pසතුට දරාගන්න බෑ යකූ!!!:D:D:rofl:

    මටත් දැන් massage එක ආව
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Podi Silva - පොඩි සිල්වා;18109828 said:
    යකෝ ඩයලොග් එකේ කෙල්ලො දැන් මසාජ් කරන්නත් පටන් ගෙනද

    ව්හූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌ...
    ජබොඃ :baffled:

    (සැයු ව්හූ ගෑවෙ අර කාටුන් වල උඩක ඉඳන් ව්ඇටෙද්දි ඇහෙන සද්දෙ :baffled: )
     

    0775930052

    Member
    Dec 21, 2012
    213
    7
    0
    ethakota dialoglage 699 package eketh deta wadi welada???
    dialog site eke e package eka gana vistharayak dala nane mcnla....
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    1450 ye package walata Mukuth Nadda........
    Thawa masayak balala Mobitel 20 GB walata maru wenawa ehema nathi unoth
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මොකද්ද සීන් එක පොස්ට් පේයිඩ් පැකෙජ් වලටත් අධාල ද
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,836
    113
    ඔය මොන ගැට දාල කස්ටමස්ල අල්ලගත්තත් ඩයලොග් කම්පනිය ලොස් පිටලු දුවන්නෙ බං :yes:... හම්බ කරන ඒව බහිරවයො ගිලිනවද මන්ද :shocked: