ඩයලොග් ප ඩේ ටීවී

tewera

Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    ඩයලොග් ප ඩේ ටීවී

    මචන් ලා ඩයලොග් ප ඩේ ටීවී හොදයි ද බන්...කනෙක්ශන් ඒම කියක් වෙනවද
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    අපේ ඉස්සර තිබ්බ බන් ලාබයි. ඒත් යුනිට් එක ගියාට පස්සේ පෝස්ට් පේඩ් එකක් ගත්ත. වොරන්ටි තියෙනවනේ.
     
    Ocelot

    Active member
  • Aug 7, 2016
    138
    29
    28
    @HomeSweetHome
    මම 2014 ඉදන් use කරන්නෙ. දවසට රු.3 package එක(දැන් නම් එනවද දන්නේ නැ:confused:).මාසෙටම රු.135යි.:cool:
    ඕනේ channel එකක් දවසට activate කරන්න පුළුවන්. එක තමයි වාසිය.;)

    කලින් postpaid එකක් තිබුනේ(එක disconnect කරලා තමයි perDay මාරු උනේ). psotpaid එකේ channel එකක් active වෙන්නේ මාසෙටම. එකක් activate කරාම 150ක් විතර එකතු වෙලා එනවා බිලට.
    channel දෙක තුනක් activate කරා කියන්නේ ඉතින් තව dialogTV එකක් ගත්ත වගේ තමයි. බිල double.:angry:
    :cool:perDay එක shape ඒ අතින්.:cool:
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    Rs 6, 12 tiyenawa.6 eke conection eka 9990.12 eka 5990.tax add unama 6 eka dawasata 9k wage.12 eka 18k wage.rs3 eka dan den na.wasiyakata tiyenne one chanel ekak eka dawasakata active karan balanna puluwan masetama gewan natuwa.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අපි ගාව තියනවා.

    චැනල් 72 + වෙනම ගත්ත එකක් (national geographic wild) එක්ක 73ක් පේනවා. 1120 යි මාසෙට. postpaid.

    අවුලක් උනොත් complain එකක් දන්නා ඕන. ගෙදරට ඇවිල්ලා හදලා දෙනවා. සල්ලි ගන්නේ නෑ.

    connection එක 4000ක් ද කොහෙද 1st මාසේ චැනල් ඔක්කොම free (130 ක් වගේ).

    prepaid එක ගන්න එපා warranty අවුරුද්දයි දෙන්නේ, කෙල උනොත් ඉවරයි. ආයේ එකක් ගන්න වෙයි. අනිත් එක decoder එකත් බාල එකක්. උන් postpaid එකට හොඳ එකක් දානවා. postpaid warranty lifetime.

    හැබැයි postpaid එකේ decoder එකයි ඇන්ටනාවයි ඔක්කොම සෙට් එක උන්ගේ. අපේ නෙවේ. මාස තුනක් වගේ බිල ගෙවුවේ නැත්තන් ගලවාගෙන අරන් යනවා.
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අපි ගාව තියනවා.

    චැනල් 72 + වෙනම ගත්ත එකක් (national geographic wild) එක්ක 73ක් පේනවා. 1120 යි මාසෙට. postpaid.

    අවුලක් උනොත් complain එකක් දන්නා ඕන. ගෙදරට ඇවිල්ලා හදලා දෙනවා. සල්ලි ගන්නේ නෑ.

    connection එක 4000ක් ද කොහෙද 1st මාසේ චැනල් ඔක්කොම free (130 ක් වගේ).

    prepaid එක ගන්න එපා warranty අවුරුද්දයි දෙන්නේ, කෙල උනොත් ඉවරයි. ආයේ එකක් ගන්න වෙයි. අනිත් එක decoder එකත් බාල එකක්. උන් postpaid එකට හොඳ එකක් දානවා. postpaid warranty lifetime.

    හැබැයි postpaid එකේ decoder එකයි ඇන්ටනාවයි ඔක්කොම සෙට් එක උන්ගේ. අපේ නෙවේ. මාස තුනක් වගේ බිල ගෙවුවේ නැත්තන් ගලවාගෙන අරන් යනවා.

    bUmP
     
    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    483
    416
    63
    Kandy
    ලාබයි එත් ගන්නකොට channel ටික හොඳට හිතලා select කර ගන්න. නැත්තම් additional channel වලට කැපෙනවා රිදෙන්නම.
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    අපි ගාව තියනවා.

    චැනල් 72 + වෙනම ගත්ත එකක් (national geographic wild) එක්ක 73ක් පේනවා. 1120 යි මාසෙට. postpaid.

    අවුලක් උනොත් complain එකක් දන්නා ඕන. ගෙදරට ඇවිල්ලා හදලා දෙනවා. සල්ලි ගන්නේ නෑ.

    connection එක 4000ක් ද කොහෙද 1st මාසේ චැනල් ඔක්කොම free (130 ක් වගේ).

    prepaid එක ගන්න එපා warranty අවුරුද්දයි දෙන්නේ, කෙල උනොත් ඉවරයි. ආයේ එකක් ගන්න වෙයි. අනිත් එක decoder එකත් බාල එකක්. උන් postpaid එකට හොඳ එකක් දානවා. postpaid warranty lifetime.

    හැබැයි postpaid එකේ decoder එකයි ඇන්ටනාවයි ඔක්කොම සෙට් එක උන්ගේ. අපේ නෙවේ. මාස තුනක් වගේ බිල ගෙවුවේ නැත්තන් ගලවාගෙන අරන් යනවා.

    Decoder eke wenasak na ban man owa hai karanawanw.gana thanai wenas