ඩයලොග් බද්දෙන් සේවකයන් එළියට.. බද්ද පාරිභ&#354

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    ඩයලොග් බද්දෙන් සේවකයන් එළියට.. බද්ද පාරිභ&#354

    ඩයලොග් බද්දෙන් සේවකයන් එළියට.. බද්ද පාරිභෝගිකයාට

    February 22, 2015 at 3:00 pm | lanka C news

    අතුරු අයවැය මගින් සුපරි සමාගම් සඳහා පනවා ඇති බදු හේතුවෙන් ඩයලොග් සේවයකයන් විශාල ලෙස අසීරුතාවයකට පත්ව ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.


    සේවයකයන් යම් ප‍්‍රමාණයක් ඉවත් කිරීම, සේවක ප‍්‍රසාද දීමනා කප්පාදුව, ප‍්‍රවාහන වියදම් උපරිම ලෙස අඩු කිරීම සඳහා මේ වන විට කටයුතු කරමින් ඇති බව එම ආරංචි මාර්ග පවසයි.


    එසේම නව බදු වියදමද පාරිභෝගිකයා මත පැනවීමටද සමාගම සූදානම් වන්නේ යයි පැවසෙයි.


    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:



     
    Last edited:

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Dialog staff bonus ekata kelawapu scene ekak matath aranchi una,habayi godas wisthara danne naha
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    සෝස් kaden ganna wenne....

    https://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/sinhala/news/128665/ :angry: