මචන්ලා ඩයලොග් Free Paid Zim වලින් කොල් ගන්න කොට ඔබගේ බොනස් මුදල කියල වැටෙන්නේ මොන හුයන්නක්ද බන්. අපිට මේ බෝනස් මුදල ගන්න පුලුවන්ද? මේක අර 25% අයින් කරපු එකේ මොකක් හරි කේස් එකක්ද ?

Free Paid Zim![]()
ඒ අලුත් කනෙක්ෂන් එකක්ද අයියා....
Free Paid Zim නෙමයෙි ගොනෝ.. Pre Paid connection
බෝනස් ගන්න බැහැ. ඒ ගානට කෝල් ගන්න පුලුවන්.. මම හිතන්නේ අර 25% සීන් එක තමයි. ඒ කියන්නේ 25% ක වැඩිපුර කෝල් ගන්න පුලුවන්..

Meke inna un serama English karayone. Apita wachanayak varadinna be. Me bonas huyanna tjerenne nathi nisai thopen ahuwe.

මචන්ලා ඩයලොග් Pre Paid connection වලින් කොල් ගන්න කොට ඔබගේ බොනස් මුදල කියල වැටෙන්නේ මොන හුයන්නක්ද බන්. අපිට මේ බෝනස් මුදල ගන්න පුලුවන්ද? මේක අර 25% අයින් කරපු එකේ මොකක් හරි කේස් එකක්ද ?