ඩයලොග් බරටම බෝනස් දෙනව ?????

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    ඩයලොග් බරටම බෝනස් දෙනව ?????

    මචන්ලා ඩයලොග් Pre Paid connection වලින් කොල් ගන්න කොට ඔබගේ බොනස් මුදල කියල වැටෙන්නේ මොන හුයන්නක්ද බන්. අපිට මේ බෝනස් මුදල ගන්න පුලුවන්ද? මේක අර 25% අයින් කරපු එකේ මොකක් හරි කේස් එකක්ද ?
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන්ලා ඩයලොග් Free Paid Zim වලින් කොල් ගන්න කොට ඔබගේ බොනස් මුදල කියල වැටෙන්නේ මොන හුයන්නක්ද බන්. අපිට මේ බෝනස් මුදල ගන්න පුලුවන්ද? මේක අර 25% අයින් කරපු එකේ මොකක් හරි කේස් එකක්ද ?

    Free Paid Zim :confused::confused:
    ඒ අලුත් කනෙක්ෂන් එකක්ද අයියා.... :baffled::baffled:

    Free Paid Zim නෙමයෙි ගොනෝ.. Pre Paid connection

    බෝනස් ගන්න බැහැ. ඒ ගානට කෝල් ගන්න පුලුවන්.. මම හිතන්නේ අර 25% සීන් එක තමයි. ඒ කියන්නේ 25% ක වැඩිපුර කෝල් ගන්න පුලුවන්..
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    Free Paid Zim :confused::confused:
    ඒ අලුත් කනෙක්ෂන් එකක්ද අයියා.... :baffled::baffled:

    Free Paid Zim නෙමයෙි ගොනෝ.. Pre Paid connection

    බෝනස් ගන්න බැහැ. ඒ ගානට කෝල් ගන්න පුලුවන්.. මම හිතන්නේ අර 25% සීන් එක තමයි. ඒ කියන්නේ 25% ක වැඩිපුර කෝල් ගන්න පුලුවන්..

    :rofl::rofl:
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ඕක ඩයලොග් එකෙන් දීපු මගුලක් නෙවෙයි. අයවැයෙන් කියපු බද්ද අඩු කරල. 25%ක් අඩුයි දැන්. හැම කනෙක්ශන් එකේම දෙනව
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    Meke inna un serama English karayone. Apita wachanayak varadinna be. Me bonas huyanna tjerenne nathi nisai thopen ahuwe.
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    Free Paid Zim :confused::confused:
    ඒ අලුත් කනෙක්ෂන් එකක්ද අයියා.... :baffled::baffled:

    Free Paid Zim නෙමයෙි ගොනෝ.. Pre Paid connection

    බෝනස් ගන්න බැහැ. ඒ ගානට කෝල් ගන්න පුලුවන්.. මම හිතන්නේ අර 25% සීන් එක තමයි. ඒ කියන්නේ 25% ක වැඩිපුර කෝල් ගන්න පුලුවන්..

    Ona huyannak Mata meke theruma kiyapanko.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේකට නඩු දන්නා ඕනා .ලොකු වංචාවක්
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මචන්ලා ඩයලොග් Pre Paid connection වලින් කොල් ගන්න කොට ඔබගේ බොනස් මුදල කියල වැටෙන්නේ මොන හුයන්නක්ද බන්. අපිට මේ බෝනස් මුදල ගන්න පුලුවන්ද? මේක අර 25% අයින් කරපු එකේ මොකක් හරි කේස් එකක්ද ?

    :yes: