ඩයලොග් ලබ්බක්

anushkapubudu

Well-known member
  • Dec 6, 2022
    563
    457
    63
    උබලගේ My Dialog ඇප් එක වැඩද බන්.??

    උදේ ඉදන් ලෝඩ් වෙවී තියෙනවා. 🔃


    ඩේටා usage එක බලාගන්න වෙන විදියක් නැද්ද?
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Router වලටද? 🤔🧐

    අර උන්ගේ whatsapp bot ගෙන් බැලුවේ නැද්ද? Router වලට වැඩ ද නම් දන්නේ නෑ හැබැයි.
     
    • Like
    Reactions: anushkapubudu

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    +94 77 767 8678

    මෙන්න මේ number එක whatsapp add කරලා Broadband කියන command එක messege කරලා බලන්න.

    Dialogbot.jpg