මොනවද කිව්වේ ඩයලොග් එකට.. "මම හොරෙන් ඩේටා ගන්න ගියා, ඒක හරිගියේ නැහැ කියලද?" සල්ලි ආපහු ඉල්ලුවද?![]()
හොරට දෙන්නෙ කියලා මෙතන දාපු එකා කියලා නැහැනේ. කම්පැනි වල අකේඩ්වලින් ඇහුවහම නැහැ කියන සිම් පැකේජ් ඕනතරම් ඩීලස් ගාව මේ එලකිරි එකෙත් තියෙන්නේ මට 400 ලොකු නැහැ. හැබැයි මෙතන කරන්නේ වංචාවක්. තව මිනිස්සු අහුවෙන නවත්තන්නයි ඕන.
එහෙනම් තව සැරයක් එවන්නකො.. උබ එවපු එකෙන් වයිල්ඩ් ඇපල් කෑන් එකක් ගැහුවා.. තැන්ක්ස්//![]()

